oyata hina yanna eya nokiwwata oyata eya kiyana ewana ewata apita nam hina yanawa![]()

ඒක හරි අසාධාරණයි. මානව හිමිකම් උල්ලංගනය වෙනව මගේ![]()
ඔයා ඉතින් ගැහැණු ළමයෙක් මොකක් හරි කියපු ගමන් ඔලුව වනන්න බලාගෙනමයි ඉන්නෙ![]()

බකුනා;15101126 said:malinga
me tic tac ad eka dala thiyenne kohomada. iframe 1k ne?
http://www.codeartlove.com/clients/tictac/xtreme_youth/300x57/?site_id=elakiri

iframe thamaiදැන් හිනාගියෙත් ඕකට සයූ කියන එකක් මතක් වෙලා ද?![]()

බකුනා;15101110 said:

na oya kiyapu ekatamai![]()

බකුනා;15101152 said:************
අනුමත කරන්නෙ නෑ. එළකිරි කියන්නෙ ඇඩ් මත සර්වර් කොස්ට් එක හොයාගන්න සයිට් එකක්. මේම්බර්ස්ලාට නොමිලේ තමන්ගෙ අදහස් උදහස් හා හැකියාවන් පෙන්නන්, ඉගෙන ගන්න, ජීවිතේ ගැටලු සාකච්ඡා කරන්න තියෙන තැනක්. ඒ වෙනුවෙන් මෙම්බර්ස්ලගෙන් කිසිඳු අයකිරීමක් වෙන්නෙ නැහැනෙ. ඉතින් ඔය වගේ ඇඩ්වලින් තමයි එළකිරි නඩත්තු කිරීමට අවශ්‍යය කරන මුදල් සොයාගන්නෙ. අපි ඇඩ් බ්ලොක් කලොත් එළකිරි එකට කට්ටිය ඇඩ් දෙන එක නවතිනව. එතකොට සර්වර් එකට හා අනිකුත් ඒවට යන මුදල් සොයාගන් විදියක් නැතුව යනව.

බකුනා;15101221 said:malinga quote 1 edit karanna
oyage nama dakiddi sond 1k mathak wenawa mata 
bakunooyage nama dakiddi sond 1k mathak wenawa mata
![]()