|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyata hina yanna eya nokiwwata oyata eya kiyana ewana ewata apita nam hina yanawa:rofl::P

    ඒක හරි අසාධාරණයි. මානව හිමිකම් උල්ලංගනය වෙනව මගේ :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයා ඉතින් ගැහැණු ළමයෙක් මොකක් හරි කියපු ගමන් ඔලුව වනන්න බලාගෙනමයි ඉන්නෙ :baffled::rofl:
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    pizza_ek.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15101152 said:
    ************

    අනුමත කරන්නෙ නෑ. එළකිරි කියන්නෙ ඇඩ් මත සර්වර් කොස්ට් එක හොයාගන්න සයිට් එකක්. මේම්බර්ස්ලාට නොමිලේ තමන්ගෙ අදහස් උදහස් හා හැකියාවන් පෙන්නන්, ඉගෙන ගන්න, ජීවිතේ ගැටලු සාකච්ඡා කරන්න තියෙන තැනක්. ඒ වෙනුවෙන් මෙම්බර්ස්ලගෙන් කිසිඳු අයකිරීමක් වෙන්නෙ නැහැනෙ. ඉතින් ඔය වගේ ඇඩ්වලින් තමයි එළකිරි නඩත්තු කිරීමට අවශ්‍යය කරන මුදල් සොයාගන්නෙ. අපි ඇඩ් ‍බ්ලොක් කලොත් එළකිරි එකට කට්ටිය ඇඩ් දෙන එක නවතිනව. එතකොට සර්වර් එකට හා අනිකුත් ඒවට යන මුදල් සොයාගන් විදියක් නැතුව යනව.
     
    Last edited:

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    අනුමත කරන්නෙ නෑ. එළකිරි කියන්නෙ ඇඩ් මත සර්වර් කොස්ට් එක හොයාගන්න සයිට් එකක්. මේම්බර්ස්ලාට නොමිලේ තමන්ගෙ අදහස් උදහස් හා හැකියාවන් පෙන්නන්, ඉගෙන ගන්න, ජීවිතේ ගැටලු සාකච්ඡා කරන්න තියෙන තැනක්. ඒ වෙනුවෙන් මෙම්බර්ස්ලගෙන් කිසිඳු අයකිරීමක් වෙන්නෙ නැහැනෙ. ඉතින් ඔය වගේ ඇඩ්වලින් තමයි එළකිරි නඩත්තු කිරීමට අවශ්‍යය කරන මුදල් සොයාගන්නෙ. අපි ඇඩ් ‍බ්ලොක් කලොත් එළකිරි එකට කට්ටිය ඇඩ් දෙන එක නවතිනව. එතකොට සර්වර් එකට හා අනිකුත් ඒවට යන මුදල් සොයාගන් විදියක් නැතුව යනව.

    hmm. ill edit it
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    :yes::yes:
     
    Status
    Not open for further replies.