|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මොකක්ද අප්පේ අහු උනේ? මම අනිමේෂන්ගේ ෆේක් කියලද?:shocked::lol:
    dennama hasirenne e widihatane matto ,aaye mata wadak na oyaala gana enisa math ekka katha karanna ennath epa.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ara kandya ge horayak allanawa :rofl::rofl:

    හොර අල්ලල වැඩක් නෑ ඉතින් :rofl: එළකිරි එකේ ඇක්ටිවු අයගෙන් 90% වගේ අයට අයිඩී එකක් හෝ ඊට වැඩිගානක් තියෙනව.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ara kandya ge horayak allanawa :rofl::rofl:

    ට්ටී තව උත්සාහ කරන්න...:lol:
    ඔහොම බෑ හොඳේ....
    අයියෝ ඔයා මගේ මොලේ ළඟින්වත් තියන්න බෑ ....
    examples මෙතන දෙන්න ඕන නෑනේ :lol: :lol: මම වැඩකාරයා කියලා පෙන්නන්න :cool::cool::cool::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    හොර අල්ලල වැඩක් නෑ ඉතින් :rofl: එළකිරි එකේ ඇක්ටිවු අයගෙන් 90% වගේ අයට අයිඩී එකක් හෝ ඊට වැඩිගානක් තියෙනව.
    id ekak ho wadi ganak hamotama thiyenawa yako :lol:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    dennama hasirenne e widihatane matto ,aaye mata wadak na oyaala gana enisa math ekka katha karanna ennath epa.

    okay+gif+i+got+bored+and+i+needed+a+okay_2d3314_2295970.gif

    ඇනිමේෂන් මම උඹව deactivate කරනවා :(
     
    Status
    Not open for further replies.