|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුදුපාට ඔය වතට වැටුණාම සඳ එළිය
    මුලු ලොවම හරි ලස්සනයි
    සිතගාව නවතින්න ගෙන එන්න පෙම් හීන
    මනමාලි මගෙ නුඹ තමයි
    හුරතලිය මගෙ ලෝකෙ සරසන්න ළඟ ඉන්න
    නුඹ පැතුව කුමරා මමයි
    මේ භවයෙ හා මතුව එන සෑම භවයකම
    අපෙ ආදරේ අපිටමයි
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    1004563_579009605482395_641525740_n.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya ekka witharak newe ane hamoma ekka.

    ඔබේ කැමැත්තක්. එළකිරි එකේ සමහරු කතාකරන විදිය දැක්කම අපිට ඉතින් කතා කරන්න කියන්න බැ‍හැනෙ. එහෙම කතා කරල එක එක ඒව අහගත්තම හිත් රිදෙන්නෙත් ඔයාගෙ නිසා ඉතින් අපිට ඔබේ මතයට ගරුකරල නිකන් ඉන්න තමයි වෙන්නෙ. :yes::yes:
     
    Status
    Not open for further replies.