|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    lol mata link eka pm karanna :rofl:
    ai eda ewwe
    t09028.gif

    නෑ ඉතින් ගැහැණු ළමිස්සියො තනිපංගලමෙ ඔය ගමන් යන එක අදකාලෙ හැටියට හොඳ නැහැනෙ :rofl:
    eeka thama oyala wage aya innakan paare bahala yanna baane :rofl:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔව් ඔව් එතුමා තමයි

    එක්සිබිෂන් එකේ නම් හැමදාම හිටියා

    අපේ a/l class teacher .
    මට උගන්නල තීන හොදම ගුරුවරයෙක්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ a/l class teacher .
    මට උගන්නල තීන හොදම ගුරුවරයෙක්
    එතුමා අපේ මාමගේ බාල පුතා
    එතුමාගේ ලොකු අයියා තමා මේ ඉන්නේ
    http://www.facebook.com/lalithsamarasiri

    බුද්දික කිව්වම උබව දන්නව ඇති එහෙනම් 11 Batch එකේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eeka thama oyala wage aya innakan paare bahala yanna baane :rofl:

    :rolleyes: මං පාරට බහින්නෙත් නැහැනෙ කොහොමත් :P මං පාරට බැස්සත් කෙලින් බලාගෙන යන්නෙ :rofl:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ලස්සන ආච්චි කෙනෙක්ද
    සිරාවට එකත් ඇත්තනේ
    මොකෝ දැන් නිවාඩුද

    ow achchi hadakaarii eyalage gedarata seedeeviii :rofl:
    mona niwaduda :P moko dan wadiya penna naththe:rolleyes:
     
    Status
    Not open for further replies.