|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එතුමා අපේ මාමගේ බාල පුතා
    එතුමාගේ ලොකු අයියා තමා මේ ඉන්නේ
    http://www.facebook.com/lalithsamarasiri

    බුද්දික කිව්වම උබව දන්නව ඇති එහෙනම් 11 Batch එකේ

    ඔව් චමත් සර් අපේ පන්ති බාර හිටියේ.
    මට තමයි වැඩිම පැමිණීමට වාර්තාව තිබුනේ තිබුනේ පන්තියේ :rofl:.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    balagena kakul patalila watei :shocked::rofl:

    කකුල් පැටලිල වැටෙන්නෙ ඔයාල දිහා බල බල ගියොත් තමයි. කෙලින් බලන් ගියොත් පරිසමින් ගෙදර එන්න පුළුවන් :rofl:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    වැඩ ටිකක් දරුණුවට වැඩි උනා
    එකයි උනේ


    ආච්චිගේ දුවගේ දුව ලස්සන ඇති :love:
    achchita inne munuburek eyata wayasa maasa 2 :rolleyes:
    ah eeka thama penna naththe :rofl:

    t09007.gif
    t09007.gif

    ah oya inne meaoooooow
    t09019.gif
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    කකුල් පැටලිල වැටෙන්නෙ ඔයාල දිහා බල බල ගියොත් තමයි. කෙලින් බලන් ගියොත් පරිසමින් ගෙදර එන්න පුළුවන් :rofl:

    ai kawruth oyata kakul mattu danawada :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් චමත් සර් අපේ පන්ති බාර හිටියේ.
    මට තමයි වැඩිම පැමිණීමට වාර්තාව තිබුනේ තිබුනේ පන්තියේ :rofl:.
    ඉදපන් මම අහල බලන්නම් රෑට
    සර් දැන් පියෙක් :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයාට කකුල් මාට්ටු විතරලු කට්ටිය දාල තියෙන්නේ හි හි

    එහෙම ද නැත්තම් ඇගී කට්ටියට කකුල් මාට්ටු දානව ද දන්නෙ නෑ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    naththan kohomada kiyanna balanna :rolleyes:

    ඇයි මොකක් හරි වලක්, ගල් කැබැල්ලක්, ලිස්සන සුලු ප්‍රදේශයක්, එහෙමත් නැත්තම් හරිය අඩිය නොතිබීම වගේ කොච්චර දේවල් නිසා වැටෙන්න පුළුවන් ද කෙනෙක්? :P
     
    Status
    Not open for further replies.