|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ...........විචී පිළිබඳ බලාපොරොත්තු අත්හැරීමට තවමත් සත්‍යපලගේ කිසිදු අදහසක් නැත.
    එහෙත් මේ මුරන්ඩු රූමතිය කෙසේ නම් ආණ්ඩුමට්ටු කරම්දෝයි ඔහු දැනසිටියේ නැත.
    ඇගේ "කැමතිත් නෑ අකමැතිත් නෑ" ක්‍රියා කලාපය නිසා හෙම්බත් වී සිටි සත්‍යපාල ටිකෙන් ටික
    තමාට විචී නිසා අමතක වූ අවට ලෝකය ගැන විපරම නැවතත් පටන්ගත්තේය.
    ත්‍රෙඩ් එකට නව තරු පායන්නේ මේ දින වලයි. මුලදී සත්‍යපාලට ත්‍රෙඩ් එකේ වෙන වෙනත්
    දෑ පිළිබඳ කිසිදු තැකීමක් නොවූවද අළුතින් ආ මේ දඟකාර කටකාර විසේකාර කෙලි පොඩ්ඩ
    පිළිබඳ සත්‍යපාල තුළ වූ සැලකිල්ල දිනෙන් දින වර්ධනය වන්නට වූයේ ඔහුටවත් පාලනය කරගත
    නොහැකි තරම් වේගයෙනි..........
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    :shocked::shocked::shocked:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :lol: hapoi...

    oya moko :eek: wela?

    :rofl:
    attachment.php
     
    Attachments

    • Rapunzel-Eugene-foreva-rapunzel-and-eugene-21985035-1876-1080.jpg
      Rapunzel-Eugene-foreva-rapunzel-and-eugene-21985035-1876-1080.jpg
      46.9 KB · Views: 65
    Status
    Not open for further replies.