11 වසරෙදි මම කෙල්ලෙක්ට ලව් කරා.මම කිව්වෙ නෑ.මගෙ ලව් එක කාටවත් කිව්වෙ නෑ.මගෙ හොදම යාලුවා කෙල්ලව සෙට් කර ගත්තා.මම එයාලා දිහා බලලා සතුටු උනා.කෙල්ල කවුරු එක්ක හරි හොදින් ඉන්නවා නම් මට ඔන මොකද කියාලා හිටියා.ඔ ලෙවල් පාස් උනාට පස්සෙ යාලුවා වෙන ඉස්කොලෙකට ගියා.ට්ක දවසකින් යාලුවා කෙල්ලට බූට් එක දුන්නා.දෑන් මම ඉන්න එ ලෙවල් පන්තියෙ කෙල්ලත් ඉන්නවා.මම හිටිය ඩෙස්ක් එකෙ මම කෙල්ලගෙ නම ලියලා තිබ්බා.ඔක දෑක්ක මගෙ දෑන් ඉන්න හොදම යාලුවා මගෙ යාලුවො ඔක්කොටම කිව්වා.එක වන උනාකෙල්ල මට වචනයක්වත් කිව්වෙ නෑ.මගෙ එක්ක කතා කරන්නෙත් නෑ.
දෑන් සති දෙකකට කලින් මම කෙල්ලට මෑසෙජ් කරා.මම ඈහුවා තරහද කියලා.එයා කිව්වා නෑ ඔයාට මට වඩා හොද කෙනෙක් ලෑබෙයි කියලා.මම කිව්වා මට වඩා දහස් වාරයක් හොද කෙනෙක් ඔයාට ලෑබෙයි කියලා. මම පෙරෙදා මෑසෙජ් කරා.ඉට පස්සෙ එයා කිව්වා ඔයාගෙ ඔන දෙයක් කියන්න මම යාලුවෙක් වගෙ උදව් කරන්නම් ඔයාට කියලා.ඉයෙ මට අසනීප උනා.එක මම එයාට කිව්වා.මට 11.30p.m. ඉක්මනට හොද වෙන්න බෙහෙත් වෙලාවට බොන්න කියලා එව්වා.අද මම ඉස්කොලෙ ගියාම මගෙ යාලුවෙක්ට කියලා තිබ්බා එයා ගෑන හිතන්න එපා කියන්න කියලා.මම ගෙදර ඈවිත් මෑසෙජ් එකක් යෑවුවා ඔයාට මගෙන් පලිගන්න ඔන නම් ඔයා කෙලින්ම පලිගන්න.මාව පිස්සු වට්ටන්නෙ නෑතුව කියලා .
එයා එවුවා ඔක්කොම පිරිමි එකයි මම කොහොමත් කෑමති නෑ ඔහොම කෙනෙක්ට මට මෑසෙජ් කරන එක නවත්තන්න කියලා.මම 7.00p.m. විතර මෑසෙජ් කරා ඔයා මගෙත් එක්ක හොදින් ඉදලා ඈයි එක පාරට වෙන්ස් උනෙ මාව පිස්සු වට්ටන්නෙ නෑතුව ඉන්නෙ කිව්වෙ එකයි කියලා.
ඉට පස්සෙ මම කොල් කරා.ඉස්සුවෙ නෑ.මම මෑසෙජ් කරා ඔයාට පුලුවන් වෙලාවක මට කොල් එකක් දෙන්න අපි කතා කරමු කියලා.තවම ප්‍රතිචාරයක් නෑ බන්.මම මොකද කරන්නෙ?මට හරි දුකයි බන් දෑන්.මම මොකද කරන්නෙ?

good luck