කෙල්ල කථා කරනවා ශුවර් එකටම ඒකි ඇත්තටම උඔට ආදරේ නම් ඒකිට උඔ ඉන්න විදිහ දරා ගන්න බැරි වෙනවා.බලෙන් හරි කථා කරන්න එයි.හැබැයි ආයෙත් අර වගේ ගොන් කථා කියන්න එපා.දැන්ම යවන්න එපා.දැන් රෑ වෙලානේ බං.එයාට බලන්න ලේසි වෙලාවක යවපන්.උඔට හොදටම අප්සට් බව පෙන්නපන්.මේකේ ප්රතිථල තියෙන්නේ උඔ රඟපාන තරම අනූව.තව ඔය සර් කෙනෙක්ගෙන් ගුටි කන්න එහෙම උනොත් ඒකත් උඔට වාසියටයි හිටින්නේ.....dan yawannada sms eka?
කෙල්ල කථා කරනවා ශුවර් එකටම ඒකි ඇත්තටම උඔට ආදරේ නම් ඒකිට උඔ ඉන්න විදිහ දරා ගන්න බැරි වෙනවා.බලෙන් හරි කථා කරන්න එයි.හැබැයි ආයෙත් අර වගේ ගොන් කථා කියන්න එපා.දැන්ම යවන්න එපා.දැන් රෑ වෙලානේ බං.එයාට බලන්න ලේසි වෙලාවක යවපන්.උඔට හොදටම අප්සට් බව පෙන්නපන්.මේකේ ප්රතිථල තියෙන්නේ උඔ රඟපාන තරම අනූව.තව ඔය සර් කෙනෙක්ගෙන් ගුටි කන්න එහෙම උනොත් ඒකත් උඔට වාසියටයි හිටින්නේ.....
කෙල්ල කතා කරෙ නැත්නම් කෙලට කුද ගහගන්න කියපන්kella katha kare neththam?

එපා එපා මර්සි වැඩ නෙමෙයි යකෝ... ඔය පොඩි පොඩි ඒවා.ඔය ගෙදර වැඩ කරන්නේ නැතිව වගේ.පොඩි එකක්.....maxxxa.heta ehenam shirt eka udin dagena principal ge office ekata gihin principalta podi talk ekak dannam.
කෙල්ල කතා කරෙ නැත්නම් කෙලට කුද ගහගන්න කියපන්
සෙප් එකෙ වෙන හොද කෙල්ලෙක් හොයාගනින් ටික දවසක් යනකන් දුක තමයි
අරු කියපු දෙ කරපන් උබට දැනෙන් හැමදෙම කෙල්ලට කියලා දාන්න වැඩෙ ගොඩයයි
එක නෙමෙයි උබ තාම ඉස්කොලෙ යනවද බන්![]()
එපා එපා මර්සි වැඩ නෙමෙයි යකෝ... ඔය පොඩි පොඩි ඒවා.ඔය ගෙදර වැඩ කරන්නේ නැතිව වගේ.පොඩි එකක්.....
කෙල්ල කථා කරනවා ශුවර් එකටම ඒකි ඇත්තටම උඔට ආදරේ නම් ඒකිට උඔ ඉන්න විදිහ දරා ගන්න බැරි වෙනවා.බලෙන් හරි කථා කරන්න එයි.හැබැයි ආයෙත් අර වගේ ගොන් කථා කියන්න එපා.දැන්ම යවන්න එපා.දැන් රෑ වෙලානේ බං.එයාට බලන්න ලේසි වෙලාවක යවපන්.උඔට හොදටම අප්සට් බව පෙන්නපන්.මේකේ ප්රතිථල තියෙන්නේ උඔ රඟපාන තරම අනූව.තව ඔය සර් කෙනෙක්ගෙන් ගුටි කන්න එහෙම උනොත් ඒකත් උඔට වාසියටයි හිටින්නේ.....
එල එල.වැඩේ හරි යයි උඔ බය නැතිව ඉදපන්.හැබැයි අර කිව්ව විදිහටම ඉදපන්...දුකින් ඉන්නේ කියලා දැනෙන්න ඇරපන්.
අද ඉස්කොලෙ ගියා.කෙල්ල වෙනදා වගෙම හිටියා.මම දවසම ඔලුව ගහගෙන හිටියා.කෙල්ල මගෙ දිහා කිප වරක් හොරෙන් බෑලුවා.
අද හවස 7.30 මෑසෙජ් එකක් යෑවුවා.
මම ඔයාගෙ කලින් කෙනාට කලින් ඔයා ගෑන මම හිතුවා.එත් මම ඒ වෙලාවෙ ගොඩක් අසරන උනා.ඔයාගෙ සතුටට හරස් කපන්න හිතුන් නෑ.එත් මගෙ හිතින් ඔයාව අමතක උනෙ නෑ.එදත් අදත් හෙටත් මගෙ හිතෙ ඔයා ඉන්නවා.ඔයා කතා කරනකම් මම මෑරෙන මොහොත වෙනකම් බලන් ඉන්නවා.මෙක කියවලා ඔයා මාව දෑක්ක තෑන බනිවි.ඒත් මට කමක් නෑ.මට බෑ ඔයාට කවදාවත් වයිර කරන්න.ඔයාට හෑමදාමත් බුදු සරනයි. කියලා මෑසෙජ් එක යෑවුවා.මෑසෙජ් එක ඩිලිවර් උනා කියලා අවා.තවම ප්රතිචාරයක් නෑ.