ඔය adult only වල රඟපාන අයටත්
ඒව පෙන්නන film hall වල අයිතිකාරයොත් තමන්ගෙ දෙමව්පියන්ට මූනදෙන්නෙ කොහොමද මංද ?![]()
මටත් ඕක හිතුනා. නමුත් මෙහෙම වෙන්න පුලුවන්.
ඕවට යොමු වෙන බොහෝදෙනෙක්ගෙ දෙමව්පියො මැරිලා. නැත්තම් උන් පොඩි කාලෙ ගෙදරින් පැනලා ගිහිල්ලා. (නැත්තම් පැහරගන ගිහිලා)
ඒ කොහොමත්ම නෙමෙයි නම් උන් දෙමව් පියන්ගෙ අඩි පාරේ ගිහිල්ලා තමා ඔය ෆිල්ඩ් එකට ඇවිල්ලා තියෙන්නෙ. එගොල්ලොන්ගෙන් ඇහුවොත් කියයි, "මට මේ ෆිල්ඩ් එකට එන්න ගොඩක්ම උදව් කරේ මගේ අම්ම(ලා)යි තාත්ත(ලා)යි" කියලා.





