Low IQ People

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    FB_IMG_1595483609057.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    I mentioned this on another thread a few months ago. How we vote and how silly political arguments are shows how stupid we are. :(
     
    • Like
    Reactions: johnferna678

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    Sinhalu moda wenne podi kale idan gobba system ekak passe duwanna dana hinda.hitanna welawak ne shishathwe pass wenna one al pass wenna one etc.ita passe karaganna beri unama anger hatred kuhakama okoma ewilla buddiya wahenawa.dehi gediyewath grahalokewath newe weredda.ewala science ekak nethuwath newe.ewa use karanne rat race eka duwanna ekai kela wela inne.buduhamduruwo lankawata 3parak wadiye lankawe mole tiyena minissu hitiya hinda.dan mole wahila rat race duwanna gihin.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍

    මේ කතාව නම් ඇත්ත. ලංකාවේ අද්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නෙත් එහෙම. දියුණු රටවල පොඩිම පන්තියේ ඉදන්ම ඒ ඒ ළමයාගේ මට්ටමට වෙනම උගන්වන system එකක් තියෙන්නේ. ගොඩක්ම අත්දැකීම් ආශ්‍රයෙන්.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    @johnferna678
    උඹ හිතන විදියට IQ කියන්නේ මොකද්ද?
    සීමාවකට හිර නොවී අලුත් දේ හිතන්න පුළුවන් හැකියාව. ,IQ එක එක අයගේ ඒක එක විදියට අඩු වැඩි වෙන්න පුළුවන් (problem solving , pattern recognition , mathematical , logical ) නමුත් ඒ හැම කෙනෙක්ට ම පොදු එකක් තියෙනවා ඒක තමයි මුලින් කිව්වේ.
     
    • Like
    Reactions: RNETH and MrFrog

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ඕවට සරල විසදුම් තියනව ඉතින්. ආගමට නීතිය අදාල නොවෙන්න ආගම නීතියෙන් සෙපරේට් කරන්න ඕන.. යන්ත්‍ර මන්ත්‍ර කාරයෝ නීතියෙන් තහනම් කරන්න් ඕන. පාසල් ළමුන්ට දේශපාලනය, නීතිය ඉගෙනුම අනිවාර්ය කරන්න ඕන..හැබයි ඒ දැනුම ප්‍රැක්ටිකල්ව දෙන්නත් ඕන...
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,369
    16,204
    113

    පාලිත ඉද්දමල්ගොඩ වගේ ඔක්කොම දේවල් හරියටම දන්න බක පණ්ඩිත රැඩිකල් ඔස්තාර්ලා තමයි ඉතින් අපේ රටේ බලන බලන තැන ඉන්නෙත්. ඔය ඔස්තාර්ලගෙ iq තමයි එකතු කරල බදුවම 79 එන්නෙත්.