Low IQ People

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    කමෙට් එක දාපු එකාගේ IQ එක score හිතාගන්න පුලුවන්..
    කමෙන්ට් එක දාලා තියෙන එකා කියන්නේ විශ්වාස හා ඇදහිලි ගැන.. ඒවා පෞද්ගලික ජීවිතය හා අනුබද්ධ දේවල්.. IQ test එකට ඔය දේවල් අදාළ වෙන්නේ නෑ.. හැම ජතියකම, සංස්කෘතියකම ඔය විශ්වාස තියෙනවා.. දෙවියෝ නෑ.. භවයක් නෑ.. කියලා තර්ක කරන විද්‍යාවේදීන් පවා තර්ක කරන්නේ ඔවුන්ගේ විශ්වාස වෙනුවෙන්..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    කමෙට් එක දාපු එකාගේ IQ එක score හිතාගන්න පුලුවන්..
    කමෙන්ට් එක දාලා තියෙන එකා කියන්නේ විශ්වාස හා ඇදහිලි ගැන.. ඒවා පෞද්ගලික ජීවිතය හා අනුබද්ධ දේවල්.. IQ test එකට ඔය දේවල් අදාළ වෙන්නේ නෑ.. හැම ජතියකම, සංස්කෘතියකම ඔය විශ්වාස තියෙනවා.. දෙවියෝ නෑ.. භවයක් නෑ.. කියලා තර්ක කරන විද්‍යාවේදීන් පවා තර්ක කරන්නේ ඔවුන්ගේ විශ්වාස වෙනුවෙන්..

    aparade uge iq ekath ekathu karala average eka gaththanam 85n wage goda daganna thibuna.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,235
    4,031
    113
    පාලිත ඉද්දමල්ගොඩ වගේ ඔක්කොම දේවල් හරියටම දන්න බක පණ්ඩිත රැඩිකල් ඔස්තාර්ලා තමයි ඉතින් අපේ රටේ බලන බලන තැන ඉන්නෙත්. ඔය ඔස්තාර්ලගෙ iq තමයි එකතු කරල බදුවම 79 එන්නෙත්.
    කවුද බන් පාලිත ඉද්දමල්ගොඩ කියන්නෙ 😮
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    කමෙට් එක දාපු එකාගේ IQ එක score හිතාගන්න පුලුවන්..
    කමෙන්ට් එක දාලා තියෙන එකා කියන්නේ විශ්වාස හා ඇදහිලි ගැන.. ඒවා පෞද්ගලික ජීවිතය හා අනුබද්ධ දේවල්.. IQ test එකට ඔය දේවල් අදාළ වෙන්නේ නෑ.. හැම ජතියකම, සංස්කෘතියකම ඔය විශ්වාස තියෙනවා.. දෙවියෝ නෑ.. භවයක් නෑ.. කියලා තර්ක කරන විද්‍යාවේදීන් පවා තර්ක කරන්නේ ඔවුන්ගේ විශ්වාස වෙනුවෙන්..
    තර්ක කරන එක වෙන එකක් ගොන් කම තව එකක් කවුරු හරි ගොනෙක් මුහුදු බෙල්ලෙක් ගෙනත් දීලා මෙන්න මේකෙන් උබව පොසතෙක් කරනවා. වාසනාව ගෙනත් දෙනවා කිව්වා පලියට හානේ සාදු සාදු කියලා බෙල්ලා බෙල්ලේ එල්ලගන්න එක මෝඩ කම. ඇදහිලි විශ්වාස ඇත්තමයි කියලා හිතන් ඉන්න උන්ගේ iq ගොඩක් අඩුයි උන්ගේ තමා අඩුම. ගවේෂණය කිරීමේ හැකියාව 0 යි උන්ගේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    Yako awukana,ruwanweliseya.world worst irrigation system hadapu un low iq wenne kohomada.sinhaluwa low iq kara suddo systamaticaly.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    හරි ගොනෙක් මුහුදු බෙල්ලෙක් ගෙනත් දීලා මෙන්න මේකෙන් උබව පොසතෙක් කරනවා. වාසනාව ගෙනත් දෙනවා කිව්වා පලියට හානේ සාදු සාදු කියලා බෙල්ලා බෙල්ලේ එල්ලගන්න එක මෝඩ කම.
    ඔබ ඔය කියන්නේ විශ්වාස ගැන නෙවෙයි.. අන්ධ විශ්වාස ගැන.. නැතිනම් ඉන්ද්‍රිය ප්‍රත්‍ය්ක්ෂ නොවූ දෑ කෙරෙහි අධික විශ්වාසයක් තැබීම ගැන..

    ඇදහිලි විශ්වාස ඇත්තමයි කියලා හිතන් ඉන්න උන්
    ඇදහිලි හා විශ්වාස වල "ඇත්තමයි" කියලා හිතන්න දෙයක් නෑ බ්‍රදර්, ඇදහිලි හා විශ්වාස කියන වචන තුළම පූර්ණ අර්ථය තියෙනවා..

    ඇදහිලි විශ්වාස ඇත්තමයි කියලා හිතන් ඉන්න උන්ගේ iq ගොඩක් අඩුයි උන්ගේ තමා අඩුම. ගවේෂණය කිරීමේ හැකියාව 0 යි උන්ගේ.
    IQ score එකේ උඩින්ම ඉන්නේ ආසියානු රටවල් කිව්වම මම හිතන්නේ ඕකට උත්තරේ ලැබෙනවා.. ඇදහිලි හා විශ්වාස අතින් ආසියාව ඉදිරියෙන්.. කොහොමද චීනේ IQ score එක එහෙම..
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්

    na bn kawda kamathi oyawage unwa path karaganna.un apiwahira karala thiyenne balen chande unta denna wela thiyenne
    ඔව් මිනිස්සු කැමැති නෑ මේ system ඒකෙන් වෙනස් වෙන්න. වෙන දෙයක් බලන් දෙන දෙයක් කාලා බොරුවට බනින්න විතරයි
    ඔබ ඔය කියන්නේ විශ්වාස ගැන නෙවෙයි.. අන්ධ විශ්වාස ගැන.. නැතිනම් ඉන්ද්‍රිය ප්‍රත්‍ය්ක්ෂ නොවූ දෑ කෙරෙහි අධික විශ්වාසයක් තැබීම ගැන..

    ඇදහිලි හා විශ්වාස වල "ඇත්තමයි" කියලා හිතන්න දෙයක් නෑ බ්‍රදර්, ඇදහිලි හා විශ්වාස කියන වචන තුළම පූර්ණ අර්ථය තියෙනවා..

    IQ score එකේ උඩින්ම ඉන්නේ ආසියානු රටවල් කිව්වම මම හිතන්නේ ඕකට උත්තරේ ලැබෙනවා.. ඇදහිලි හා විශ්වාස අතින් ආසියාව ඉදිරියෙන්.. කොහොමද චීනේ IQ score එක එහෙම..
    ඇදහිලි ඇදහිල්ලක් බව දැන ගෙන අදහන මිනිස්සු ලංකාවේ අඩුයි. අන්ද විශ්වාස අන්ද භක්තිය තමා ගොඩක්ම ලංකාවේ මිනිසුන්ට තියෙන්නේ. මේ ඇදහිලි නිසා සමහර වෙලාවට මිනිස්සු අලුත් දේවල් හිතන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. ඇදහිල්ල කියන වචනේ ගොඩක් මිනිස්සු තේරුම් අරගෙන නෑ.

    මේ තියෙන්නේ චීනයේ ආගම් වියාප්තිය

    Buddhist 18.2%, Christian 5.1%, Muslim 1.8%, folk religion 21.9%, Hindu < 0.1%, Jewish < 0.1%, other 0.7% (includes Daoist (Taoist)), unaffiliated 52.2% (2010 est.)
     
    • Like
    Reactions: shadow134

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,347
    2,915
    113
    මාතර
    සීමාවකට හිර නොවී අලුත් දේ හිතන්න පුළුවන් හැකියාව. ,IQ එක එක අයගේ ඒක එක විදියට අඩු වැඩි වෙන්න පුළුවන් (problem solving , pattern recognition , mathematical , logical ) නමුත් ඒ හැම කෙනෙක්ට ම පොදු එකක් තියෙනවා ඒක තමයි මුලින් කිව්වේ.

    I like the way you defined it. It is simple and more importantly it expresses how you perceive it, other than copy pasting some definition form internet.
    I normally perceive it in this way, the ability to compare or contrast (this is again what I think). If you are given two "things", IQ is the ability to recognize those two are different or same. That "thing" can be any input to our six senses. So lets say you have had a feeling in your mind, something like anger. If you have good IQ, you might be able to see there is not only anger but some other feelings which are mixed together and clearly differentiate them.
    p.s. this is nothing to do with the article you shared.
     
    • Like
    Reactions: johnferna678