කොල්ල්ලනේ low mileage indian bikes/scooters මොනාද තියෙන්නේ විකුනන (Mileage proof ඕනි)
cash වලට ගන්නවා ඕන model එකක්
තියෙන අය photos & details inbox කරන්න
cash වලට ගන්නවා ඕන model එකක්
තියෙන අය photos & details inbox කරන්න
podi business wadakata athaganna bn baluweහිත රවට්ට ගන්න එපා බන් LOW mileage ඉන්දියන් බයික් හොයලා.....
මීටර් එක කරකවලා, දුම් වාර්තාවට ODO එකෙ බොරුගානක් දාන්න මහ ලොකු ගානක් යන්නෙ නැ නෙහ් ලංකාවෙ....
සමහරු මීටර් කේබල් එක ගලවන් දුවනවා.....
එහෙම එකක් නම් දන්නම කියන එකෙක්ගෙන් ගන්න වෙන්නෙ,
colombo mcnඋඹ කොහෙද ?.කොහෙන්ද හොයන්නේ
colombo mcn
mnd thiyena bikes
photos & details inbox krpn broV 15 ekak thiyanawa 15k duwala 2016 . genuine