low resolution images high resolution කරන්න මෙන්න හොඳම විසඳුම! no more cartoonish shit 😍

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,150
    9,999
    113
    මේක පට්ට විදිහට වැඩ කරනවා. කිසිම විදිහකට ඉමේජ් එකට damage එකක් වෙන්නේ නෑ. පට්ටම sharp විදිහට high resolution වෙනවා. වෙන සයිට් වල වගේ කාටුන් ගතියක් එන්නේ නෑ.. 😎


    https://replicate.com/tencentarc/gfpgan
    bulk puluwan da
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    Supiri. Hodata Upscale wenawa. 😍

    Before vs After



    L1vLPxc.png


    m7W4jBG.png


    I6ZX9FA.png


    H7Rgo1L.png
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,309
    26,824
    113
    Kandy
    මටත් topaz තරම් සෙට් වෙන්නේ නැහැ එකක්වත් 🥰

    හැබැයි මගේ pc එකේ එක පාර ගොඩාක් ලොකුවට ගන්න ගියොත් crash වෙනවා බන්. ටිකක් හොද spec ඔනාද කොහෙද :confused2: මම කරන්නේ දෙපාරකට විතර දානවා.
    @tupac97 menna oyage fan kenek