bulk puluwan daමේක පට්ට විදිහට වැඩ කරනවා. කිසිම විදිහකට ඉමේජ් එකට damage එකක් වෙන්නේ නෑ. පට්ටම sharp විදිහට high resolution වෙනවා. වෙන සයිට් වල වගේ කාටුන් ගතියක් එන්නේ නෑ..
https://replicate.com/tencentarc/gfpgan
බලපන් ට්රයි කරලා. මම ට්රයි කලේ නෑbulk puluwan da
@tupac97 menna oyage fan kenekමටත් topaz තරම් සෙට් වෙන්නේ නැහැ එකක්වත්
හැබැයි මගේ pc එකේ එක පාර ගොඩාක් ලොකුවට ගන්න ගියොත් crash වෙනවා බන්. ටිකක් හොද spec ඔනාද කොහෙදමම කරන්නේ දෙපාරකට විතර දානවා.
thanks bn mama balannmvideo enhancer එක ගන්නවනම් පොඩ්ඩක් කමෙන්ට් බලන්න. එක අනිත් ඒවා වගේ නෙමේ ඇක්ටිවේට් කරන්න තියෙනවද කොහෙද.![]()
කෝමත දැන ගත්තේඔයාට අසහනය නේද![]()

කෝ බන් වැඩ කරන්නේ නෑ නේ..