lowyer කෙනෙක් වුනොත් මාසෙකට 60 000 ට වඩා හොයන්න පුලුවන් වෙයිද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    උනාට බෑ. බොරු කීමේ හැකියාව ඉඳලා බොරු ශෝ දැමීමේ හැකියාව සුපිරි විය යුතුය
     
    • Like
    Reactions: Draco Malfoy

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,581
    3,193
    113
    ඉඩම් ලියන සීන් සෙට් වෙනවා නම් පුලුවන් වෙයි
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    ඕක වෙනස් වෙනවා. කල් යද්දි නම් එක වැඩකින් ඕක ගන්න පුලුවන්. මුලදි නම් ඇප්‍රන්ටිස් අදින එකා දෙන කටුවක් සූප්පු කරන්න තමයි තියෙන්නෙ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    lowyer කෙනෙක් වුනොත් මාසෙකට 60 000 ට වඩා හොයන්න පුලුවන් වෙයිද
    නෝමල් රාජපස්ස වගේ හොර පෙරකදෝරුවෙක් උනොත් නම් පුළුවන් :dull:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    වාරේකට ඔයින් දෙකකට වඩා ගන්න අයත් ඉන්නවා. ඔය වගේ 10 ගුනයක් විතර ගන්න අයත් ඉන්නවා. ඊට වැඩි අයත් ඇති
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    මගේත් එක්ක ඉස්කෝලෙ හිටිය එකෙක් ඉන්නවා.
    ලෝයර් වෙලා අවුරුදු තුනයි.
    දැන් BMW එකක් පදින්නේ.

    ඊට කලින් පැද්දේ අශෝක් ලේලන්ඩ් හා ටාටා..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,054
    167,912
    113
    එකමත් එක රටක
    මගේත් එක්ක ඉස්කෝලෙ හිටිය එකෙක් ඉන්නවා.
    ලෝයර් වෙලා අවුරුදු තුනයි.
    දැන් BMW එකක් පදින්නේ.

    ඊට කලින් පැද්දේ අශෝක් ලේලන්ඩ් හා ටාටා..
    ලෝයර් රස්සාව පැත්තක දාල දෙසපාලුවෙක් ලග ඩ්‍රයිවර් රස්සාව කරනව ද ?
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    ලෝයර් රස්සාව පැත්තක දාල දෙසපාලුවෙක් ලග ඩ්‍රයිවර් රස්සාව කරනව ද ?
    තේරුනේ නෑ අහපු එක.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    මගේත් එක්ක ඉස්කෝලෙ හිටිය එකෙක් ඉන්නවා.
    ලෝයර් වෙලා අවුරුදු තුනයි.
    දැන් BMW එකක් පදින්නේ.

    ඊට කලින් පැද්දේ අශෝක් ලේලන්ඩ් හා ටාටා..
    වාහනෙන් වත්කම මනින්න බැහැ ඩෝ. මං දන්න යාළුවෝ ඉන්නවා මහා ලොකුවට වාහන ගන්නවා ඊට පස්සෙ AC දාන්නෙ නැහැ ජනෙල් ඇරන් යනවා. ඉංශුවරන්ස් එකේ වාරිකේ ඉල්ලනවා සල්ලි හම්බුනාම දෙන්නම් කියලා.
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    Yes at the beginning. But depends on your talent and connections. Why are you chasing money? Go chase after your dream career.