Lowyer කෙනෙක් නඩු මාසෙකට කියක් විතර හොයනවා ඇතිද?

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    Lowyer කෙනෙක් මාසෙකට කියක් විතර හොයනවා ඇතිද? අලුතෙන් ආපු උන් වගෙ
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    Lowyer කෙනෙක් මාසෙකට කියක් විතර හොයනවා ඇතිද? අලුතෙන් ආපු උන් වගෙ
    ලක්ශ 10 ක් වගෙ
    ගිය අවුරුද්දේ Pass Out උන එක්කෙන්ක් කිව්වේ
     
    • Wow
    Reactions: DiksonAlex

    $onny

    Well-known member
  • May 21, 2012
    3,251
    4,042
    113
    ලක්ශ 10 ක් වගෙ
    ගිය අවුරුද්දේ Pass Out උන එක්කෙන්ක් කිව්වේ
    aluthen passout ekekta nam achchara baruwa athi ban. Tikak parana unama nam 10 lakhs nothing.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    පාතාලයින්ගෙන් එක නඩු වාරෙට ලක්ෂ 50 ගන්න lawyer ලත් ඉන්නවලු