LP Gas samahara pathi wela nallu neda? :angry::angry::angry:
danzka Well-known member Feb 8, 2018 1,356 147 63 Oct 24, 2019 #1 LP Gas samahara pathi wela nallu neda?
danzka Well-known member Feb 8, 2018 1,356 147 63 Oct 24, 2019 #3 toi said: ගෑස් නැත.... වසා ඇත... Click to expand... Litro Gas Mongal ge ministry eke neda? Dambara amila owa gana hoyan nadda? aparade porata gewana salary eka
toi said: ගෑස් නැත.... වසා ඇත... Click to expand... Litro Gas Mongal ge ministry eke neda? Dambara amila owa gana hoyan nadda? aparade porata gewana salary eka
channaq4 Well-known member Jun 30, 2008 3,317 1,049 113 නොදනි(Unknown) Oct 24, 2019 #4 gana adu kerapu nisa e gana denna balu ekai
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්‍ථවනගල්ල Oct 24, 2019 #5 danzka said: Litro Gas Mongal ge ministry eke neda? Dambara amila owa gana hoyan nadda? aparade porata gewana salary eka Click to expand... හේතුව නම් දන්නෙ නෑ ... ගෑස් හිගයක් තියෙන්වා... දැන් මාසෙකට වඩා වැඩී ඔය අවුල.. මගෙ පොඩි සිලින්ඩරේ ඉවරවෙල සති තුනකට වැඩී පෙරේදා අලුත් එකක් ගත්තෙ... මුදලාලිය කියුවෙ සතියකට සැරයක් ස්ටොක් එවන්නේ ඒකත් පොඩ්ඩලු...
danzka said: Litro Gas Mongal ge ministry eke neda? Dambara amila owa gana hoyan nadda? aparade porata gewana salary eka Click to expand... හේතුව නම් දන්නෙ නෑ ... ගෑස් හිගයක් තියෙන්වා... දැන් මාසෙකට වඩා වැඩී ඔය අවුල.. මගෙ පොඩි සිලින්ඩරේ ඉවරවෙල සති තුනකට වැඩී පෙරේදා අලුත් එකක් ගත්තෙ... මුදලාලිය කියුවෙ සතියකට සැරයක් ස්ටොක් එවන්නේ ඒකත් පොඩ්ඩලු...
Champ HB Well-known member Oct 5, 2012 5,853 6,988 113 අපේ දිහෑ Oct 24, 2019 #6 කොට්ටාවෙ කොහෙවත් Litro ගෑස් නෑ.ඊයෙ ගෙදරට ගෑස් එකක් ගේන්න ගිහින් හෙන කට්ටක් කෑවා. අදත් හොයන්න වෙනවා. ලාෆ් නම් තියෙනවා...
කොට්ටාවෙ කොහෙවත් Litro ගෑස් නෑ.ඊයෙ ගෙදරට ගෑස් එකක් ගේන්න ගිහින් හෙන කට්ටක් කෑවා. අදත් හොයන්න වෙනවා. ලාෆ් නම් තියෙනවා...
NEMISIS Well-known member Nov 13, 2013 11,349 19,445 113 Colombo Oct 24, 2019 #7 ලාෆ් නුත් නැහැ ගොඩක තැන් වල මමත් ගොඩක් තැන් වල බලලා එක තැනකින් ගත්තා, එතනත් තව දෙකයිද ඉතිරවෙලා තිබුනෙ ආයෙ 25න් පස්සෙ තමයි එන්නෙ කියලා කිවුවෙ
ලාෆ් නුත් නැහැ ගොඩක තැන් වල මමත් ගොඩක් තැන් වල බලලා එක තැනකින් ගත්තා, එතනත් තව දෙකයිද ඉතිරවෙලා තිබුනෙ ආයෙ 25න් පස්සෙ තමයි එන්නෙ කියලා කිවුවෙ
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,496 113 Oct 24, 2019 #9 channaq4 said: gana adu kerapu nisa e gana denna balu ekai Click to expand... වැඩි කලොත් නම් ඒ ගානට දෙන්න පුලුවන්ලු
channaq4 said: gana adu kerapu nisa e gana denna balu ekai Click to expand... වැඩි කලොත් නම් ඒ ගානට දෙන්න පුලුවන්ලු