Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කිව්වට විශ්වාස කරන එකක් නැහැ, ගෑස් සිලින්ඩර් එක ඉවර වෙන්න කිට්ටු වුනහම ලාවට ගෑස් ගඳක් එන්න ගන්නවා, මේක වෙන හැටි හිතාගන්න බැහැ,
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,640
    5,698
    113
    Gas cylinder ekak iwarada kiyala dana ganne kohomada?
    ගෑස් සිලින්ඩරයේ පිට පැත්තට නටන තරමට රත්කරපු වතුර වත් කරන්න. එතකොට ටැංකියේ පිට පැත්ත වතුරෙන් තෙමෙනවානේ. ඒ තෙමුන වතුර වලින්, ගෑස් මට්ටමෙන් ඉහල තෙතමනය බොහොම ඉක්මනටම වේලිලා යනවා. හරියටම ගෑස් මට්ටමෙන් පහල තෙතමනය ටික වෙලාවක් රැඳී තියනවා. ඒක අනුව ගෑස් (ගෑස් කිව්වට ගෑස් නොවෙයි, ද්‍රව ) ලෙවල් එක පැහැදිලිවම බලා ගන්න පුළුවන්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    ගෑස් සිලින්ඩරයේ පිට පැත්තට නටන තරමට රත්කරපු වතුර වත් කරන්න. එතකොට ටැංකියේ පිට පැත්ත වතුරෙන් තෙමෙනවානේ. ඒ තෙමුන වතුර වලින්, ගෑස් මට්ටමෙන් ඉහල තෙතමනය බොහොම ඉක්මනටම වේලිලා යනවා. හරියටම ගෑස් මට්ටමෙන් පහල තෙතමනය ටික වෙලාවක් රැඳී තියනවා. ඒක අනුව ගෑස් (ගෑස් කිව්වට ගෑස් නොවෙයි, ද්‍රව ) ලෙවල් එක පැහැදිලිවම බලා ගන්න පුළුවන්.
    වැදගත් දෙයක් මචෝ.. TFS