LPL එක මිලියන් සීයක් බලලලු

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    එල් පී එල් එකට ඉස්සරහට තව සවුත් ඒශියන් ප්ලේයර්ස්ලා ටිකක් වගේම වෙස්ට් ඉන්ඩීස් සහ ඔසී ප්ලේයර්ලා දාගෙන තව ටීම් දෙකක් වගේ ඇඩ් කලොත් එහෙම හොඳ ක්‍රවුඩ් එකක් මේක බලන්ඩ සෙට් කර ගන්ඩ පුලුවන් වෙයි. මිලියන 100ක් ඊයේ මැච් එක බැලුවා කියනවා.

    views.jpg


    ඒ වගේම ඉන්දිය උන් වැඩියෙන්ම ගූගල් එකේ සර්ච් කරපු කීවර්ඩ් ටික අතර අයි පී එල් එක තියෙනවා කියන්නේ මේකට තව ඉන්දියන් හොඳ දෙන්නෙක් තුන් දෙනෙක් ගත්ත නම් හෙනම ක්‍රවුඩ් එකක් සෙට් වෙනවා.

    අයි පී එල් එකට උනත් පොඩි ගේමක් දෙන්ඩ පුලුවන් මට්ටමක් තියෙයි තව කාලෙකින් ඒ වගේම මෙහේ ලෝකල් ප්ලේයර්ස්ලට හොඳ තැනක් හැදෙයි.ඉස්සරහට කොහොමත් ටෙස්ට් වන් ඩේ ඒවට වඩා ක්‍රිකට් ටී 20 ඉස්සරහට එනවා.
    Ipl walata kittu wenna thiya unge raji throphy eka ouita wada lokui .. Sinhalu puluwan hitiyata inne nathuwe , Kawadawath sinhalunta goda yanna ba
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ලෝකේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ බිලිය නයක් ඉන්නවා එකෙන් මිලියන 100ක් කියන්නේ 10% ක්, කතාවේ ඇත්තකුත් ඇති සමහර විට,
    මොනව වුණත් ලබන සතියේ LPL හොදලා යනවා වැස්ස වහිනව මුලු ලංකාවට වැස්ස වහිනවා
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    " අයි පී එල් එකට උනත් පොඩි ගේමක් දෙන්ඩ පුලුවන් " :baffled:

    ඉත්තෑවට වැඩිය කරේ නගින්න දෙන්න එපා ඈ

    මොකක්ද ඉත්තෑවා කතාව ? කොහෙද ඔකේ ආරම්බය ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකක්ද ඉත්තෑවා කතාව ? කොහෙද ඔකේ ආරම්බය ?
    ආරම්භය ගැන නං දන්නේ නෑ, ක්‍රිකට් ටීම් එක කොච්චර පැරදුනත් ආයේ නං මේ ජරාව බලන්නේ නෑ කියල හිතුවත් මැච් එකක් ලංවෙනකොට බලන්න එන ආසාව අරං එන්නෙ ඉත්තෑව කියනවනෙ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    ලෝකේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ බිලිය නයක් ඉන්නවා එකෙන් මිලියන 100ක් කියන්නේ 10% ක්, කතාවේ ඇත්තකුත් ඇති සමහර විට,
    මොනව වුණත් ලබන සතියේ LPL හොදලා යනවා වැස්ස වහිනව මුලු ලංකාවට වැස්ස වහිනවා

    ආසයිනේ :ROFLMAO:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    100 Million seems bit too much. There was an international one day match played between Australia and India at SCG yesterday. If someone claimed that match being watched by 100M, I agree unreservedly.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ethin eka thama tiktok gon ganu pawa oita wada views ghannawa kiyala kiuwe
    ගොන්නු එක්ක තරගයක් තිබ්බෙ නැ තිබ්බෙ ක්‍රිකට් තරගයක් , උබලට දරා ගන්ඩම බැ නේද වැඩේ සාර්තක වෙද්දි උබලට කුහකයො කියන්නෙ නිකන්ද
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මොනවා උනත් මේ සැරේ වත් කරපු ඒක නන් ලොකු දෙයක්.මේක නැගලා ගිය කියන්නේ මාස 2කට ටවුරිසම් වලට මාරු.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,946
    28,867
    113
    මොනවා උනත් මේ සැරේ වත් කරපු ඒක නන් ලොකු දෙයක්.මේක නැගලා ගිය කියන්නේ මාස 2කට ටවුරිසම් වලට මාරු.
    Tourism?
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    අපේ ආණ්ඩුව ඉන්න ඕවට තමයි , එකෙන්ම හදල ගන්නව :yes: :yes: :yes: ඒකට ගු ඇන් පි කාරයන්ගෙ කාලෙ LPL තියා එල්ලෙ මැච් එකක්වත් තියාගන්ඩ බැරි උනා,, :lol: :lol: :lol: :lol:

    Mokedda manda. Hama labbatama aanduwa :lol:

    Aanduwa nathnam muta udeta toilet yannath bari scene ekak thiyenne :rofl: