LPL මේ පාරත් කොලිටිය බාල වෙයිද?

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ipl purse eka kyda ban, lpl walata 2.5m wage tibbanam maru

    hitapu ekama legit owner galle gladiators unuth gihilla neda, fucking slc horu
    ------ Post added on Jun 14, 2023 at 4:14 PM
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    Binura Fernando $76000 ගත්තා
    Billy Stanlake $10000 තිබ්බෙ එකෙක්වත් ගත්තෙ නෑ...
    LPL quality වැඩි කරන්ඩනම් තව ටීම් එකක් ඇඩ් කරලා හොද foreing playersla ගන්ඩ ඕනෙ. මුන් පකිස්ථාන් උන් විතරනෙ ගන්නෙ.
    රයිනා ඉන්නවා කියන්නෙ ඇත්තද.?

    Lpl grow කරන්ඩ නම් වයස ගියත් සුනිල් ගවස්කාර් හරි ගන්ඩ ඕනෙ ,

    හොද indian උනුයි පකිස්ථාන් උනුයි දෙගොල්ලටම ගහන්ඩ පුලුවන් සුපිරි league එකක් හදන්ඩ පුලුවන්.