LPL Boundary Line

your_love

Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Meke Boundary line eka 50 meters da ban? Lankawe unta 6 ewa gahanna bari nisada e lan karala tiyenne?

    Lankawe un 6 ewa gahaddi distance eka 60-65 meters ewath watenne Advertising boards walin eha..
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    Kusal mendis 6 gahanawa kiyanne maninna deyak naa adui kiyala sure

    ඉස්සර සංග එහෙම fail උන තරමට මේ හොදයි. වෙලාවට ඒ කාලේ social media නැහැනේ.

    කොහොම උනත් අපේ උන්ගේ උනන්දුවක් නැති කමනම් ඕනිවට වඩා වැඩි
     
    • Like
    Reactions: batwise

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    Meke Boundary line eka 50 meters da ban? Lankawe unta 6 ewa gahanna bari nisada e lan karala tiyenne?

    Lankawe un 6 ewa gahaddi distance eka 60-65 meters ewath watenne Advertising boards walin eha..

    මිටර් වලින් නෙවෙයි යාර තමයි සම්මතය. අපිට ඕනා විදිහට ඕවා හදන්න බැ. Icc එක ඇපෘ කරන්න ඕනා. මෙ යන ගාන හරි. නමුත් අවුල ඔය ග්‍රවුන්ඩ් එක අනවශ්‍ය ලෙස ලොකුයි. වගකිමෙන් කියනවා ඔක කිසිම සැලසුමක් නැතුව හදපු එකක්. ඉන්ජෝ ඉන්නවානම් දන්නවා. ඔකේ රෙපෙයාර් ආවාම කන්නේ සුලුපටු කට්ටක් නෙවෙයි
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මිටර් වලින් නෙවෙයි යාර තමයි සම්මතය. අපිට ඕනා විදිහට ඕවා හදන්න බැ. Icc එක ඇපෘ කරන්න ඕනා. මෙ යන ගාන හරි. නමුත් අවුල ඔය ග්‍රවුන්ඩ් එක අනවශ්‍ය ලෙස ලොකුයි. වගකිමෙන් කියනවා ඔක කිසිම සැලසුමක් නැතුව හදපු එකක්. ඉන්ජෝ ඉන්නවානම් දන්නවා. ඔකේ රෙපෙයාර් ආවාම කන්නේ සුලුපටු කට්ටක් නෙවෙයි
    Oka track and field welata upgrade kerenna hadapu ground ekak..
    Oya hariya sports city ekak keranna haduwe 2015 kalin anduwa..
    2018 commanwealth games welatath ekka owa plan kale..
    Anthimata asian youth gamesuth withdraw keragattane yahapalane..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    Oka track and field welata upgrade kerenna hadapu ground ekak..
    Oya hariya sports city ekak keranna haduwe 2015 kalin anduwa..
    2018 commanwealth games welatath ekka owa plan kale..
    Anthimata asian youth gamesuth withdraw keragattane yahapalane..

    ඔච්චර සැලැස්මක් තිබ්බ නිසාද දන්නැ වහලට නගින්න විදිහක් වත් හදන්නැතුව, රෙපෙයාර් ආවාම ඔිනා උනාම වරායේ දොබකරේ ගෙන්න වෙලා තියෙන්නේ .

    කමක් නැ දැන් හරි ට්‍රැක් එක හදවනවානම් හොදා. නමුත් දැන් එහෙම සැලැස්ම පෙන්වන්න.