LRT ප්‍රොජෙක්ට් එක නවත්තන්නේ නෑ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ජපාන එම්බසියෙන් කියනවා ප්‍රොජෙක්ට් එක නවත්තන්නේ නෑ කියලා. පාටලී කියනවා ජපාන ලන්කා මිත්‍රත්වය ඉවරයි. ආයේ ලන්කාවට උදව් නෑ කියලා. කවුද ඈත්ත කියන්නේ

    https://www.newsfirst.lk/2020/06/17...OOhxKYSw3iXtMj1C8xQCm3uLngm5xS8mXtyatCzj80KqI

    Colombo (News 1st); The Japanese Embassy in Sri Lanka on Wednesday said that the Light Rail Transit (LRT) Project, funded by Japan International Cooperation Agency (JICA) will proceed as planned and they have not suspended any project funded by them.

    In an email response to the News 1st Hoshiai Chiharu, the Head of Economic and Development Cooperation Section at the Japanese Embassy said that there is no truth to the claims which state that Japan suspended all the projects and loans to Sri Lanka.

    “We acknowledge that the influence of the COVID-19 is inevitable to some extent, but we understand that this project has so far been being implemented as planned by the Sri Lankan implementing agency.”, said Hoshiai Chiharu adding the Government of Japan will continue to work closely in collaboration with the Government of Sri Lanka.

    Hoshiai Chiharu said there is no such fact that Japan and Sri Lanka have agreed to revise the plan of the LRT project.

    She added, that the Government of Japan decided to extend its assistance to the Government of Sri Lanka for the establishment of Light Rail Transit System in Colombo, and the signing of the Exchange of Notes, which constitutes the international agreement between Japan and Sri Lanka to this effect, took place in March 2019.

    She also said that Japan has been enjoying the long-standing friendly relationship with Sri Lanka as well as supporting the development of Sri Lanka continuously and will maintain this support in the future likewise.

    පාට ලී ස තමයි ඇත්ත කියන්නේ ......

    ප්‍රියත් ලොක්කත් කිව්වනේ ඔප්ෂන්ස් බලනවා කියලා. එයාගෙනුත් අහලා දෑම්මා . බලමු. මට හිතෙන්නේ කට්ටිය ප්‍රොජෙක්ට් දෙක තුනක් පටලවා ගෙන
     
    • Like
    Reactions: nicjosh83 and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නදීශා හේමමාලිට පොර ගහල යන ගමන් පොඩි එකෙක් හප්පල අනාත කලා ඒකට නෑ කිව්වා...
    නාමල් එක්ක සෙට් වෙලා ගල් අගුරු කෝටි ගාණක වංචාවක් කරල ඒකට නෑ කිව්ව ඩොකියුමන්ට්ස් ගෙනත් පෙන්නලා...
    මුගේ හොදම යාලුවෙක්ගෙ ගෑණියෙක්ට උකන්න ආස හිතිල යාලුව ඒකට විරුද්ද උනාම ආණ්ඩු බලය භාවිතා කරල ඒ මනුස්සයට ඉන්ජෙක්ශන් ගහල පිස්සුය කියල අන්ගොඩට දාල උගේ ගෑණිගේ පුක පලලා ඒක නෑ කිව්වා...
    කොළඹ හතේ ගෑණුන්ට බීඩීඑස්ම් දාල පවුල දරුවො අනාත කලා ඒකට නෑ කිව්වා..
    වෝටසෙජ්1 එකේ මල්පාත්තිය හදලා, පැලවත්තෙ ආට්ටාලෙ ගහල, බෝගම්බර හුජ්ජ පාක්1ක් හදල වැඩ කලා කියල හුරේ දාද්දි, තේරුමක් ඇති වැඩක් කලේ නෑ නේද ඇහුවම ඒකට නෑ කිව්වා...

    මේ යකා කල එක වටින වැඩක් කියපන් මූ කෑ ගහන තරමට කොළඹ පුරා මෙගාපොලිස් අල්ලගෙන මුගේ මූසල කටවුට් ගැහුව ඇරෙන්න...බල්ටි නෑ විසිල් විතරයි... පාටලී කියන්නෙ දේශපාලනෙන් අයින් වෙන්න ඕන මිනිහෙක්.. ඊනියා උගත්තු ටිකට මූට වැඩිය එකෙක් නෑනේ.. ඉතින් බෑ කොරන්න.. හෙහ් හෙහ්
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔබ දුන්නෙ නෑ නොවේ, මා එපා කිව්වා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    http://biz.adaderana.lk/සැහැල්ලු-දු...By15W5zbo4PCe1Z6_5vrCoUeryomNjOGF5e3N74aiuQ8U

    පසුගිය රජය සමයේ දී ජපානයේ JICA ආයතනයේ ආධාර මත මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දියත් කරනු ලැබූ මාළඹේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට රජය විසින් තීරණය කළ බව අද (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශකවරුන් වන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී.

    ජපානයේ JICA ආයතනය මෙරටට ලබා දෙන ආධාර නවත්වා ඇති බවට පසුගිය දිනවල විවිධ මාධ්‍ය වාර්තා පළ වී ඇති බවත් ඒවායේ සත්‍ය අසත්‍ය භාවය කුමක්දැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී මෙසේ පැවසීය.

    “JICA සහ ශ්‍රී ලංකා රජය සමඟ ඉතා හොඳ සම්බන්ධතාවයක් පවතින බව මේ ආධාර ගිවිසුම්වලට අත්සන් කරන්න කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමෙන් ඔබට මොනවාට පැහැදිලි වෙනවා. කැබිනට් පත්‍රිකාවක් පරීක්ෂා කර බැලුවාම ඒ පිළිබඳ ඉන්ද්‍රීයගෝචර ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් අර උඩින් එන මාළඹේ සිට පැමිණෙන දුම්රිය ව්‍යාපෘතිය JICA ආයතනය විසින් නවත්වපු එකක් නෙමෙයි. එය පිරිවැය අධික, ඵලදායක නොවන, රජයට දරන්න බැරි බරක් ලෙස සැලකීම නිසා ලංකා ආණ්ඩුව විසින් දැනුම් දීලා තියෙනවා, මේ ව්‍යාපෘතිය අපි කරන්නේ නැහැ කියලා.“

    මාධ්‍යවේදියා - ඒ කියන්නේ ජපානේ විරුද්ධත්වයක් නැහැ. අපේ ආණ්ඩුව තමයි කියලා තියෙන්නේ මේක එපාය කියලා?

    ඇමති බන්දුල - පැහැදිලිවම

    මාධ්‍යවේදියා - මෙතන තව කතාබහත් තියෙනවා. සියයට 3ට ජපානයෙන් සල්ලි ගන්නේ නැතුව චීනයෙන් සියයට 6ක මුදලකට ණය අරගෙන මේක ඉදිකරනවා කියලා. ඒ කතාව අසත්‍යයක් ද?

    ඇමති බන්දුල - ඒ කතාව කරපු අය තමයි මම හිතන්නේ අර ප්‍රවෘත්තිය හදලා දෙන්න ඇත්තේ. පසුගිය රජයේ මේ ව්‍යාපෘතිය කෙරුණා නම්, විවිධ ප්‍රතිලාභ ලබන අයට සෑහෙන්න රිදීමක් සිද්ධ වෙලා ඇති. ඒ නිසා මේ ව්‍යාපෘතිය කරන්නේ නැහැ කියන එක තමයි රජය තීරණය කරලා තියෙන්නේ. මොකද එය ඵලදායී නොවන, පිරිවැය අධික, දැනට උපදේශාත්මක මට්ටමේ පමණයි තියෙන්නේ. ඒක ආරම්භ කරලා නැහැ. ඒ නිසා උපදේශාත්මක මට්ටමේ විශේෂඥ කමිටුවක් පත්කරලා තියෙනවා ඒකේ වාර්තාව හදලා ඒ මුදල ගන්න. ඒක රජය තමයි එපා කියලා තියෙන්නේ.

    “අතිගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ දී සඳහන් කළා මේ පිළිබඳව. එතුමා ආරක්ෂක අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටිය දී ජපානයට ගොස් JICA සමඟ සාකච්ඡා කළා මේ දුම්රියක් උඩින් දුවන්න නෙමෙයි. ඊට වඩා වෙනස් ඵලදායී ව්‍යාපෘතියක්. ඒක නෙමෙයි පස්සේ ඇතිකරලා තියෙන්නේ, ගිය රජය යටතේ, ඒ නිසා මෙය සුදුසු නැහැ කියලා තමයි රජය නතර කරලා තියෙන්නේ.“

    මේ අතර සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මෙම කරුණ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ අදහස් පළ කළේය.

    “කුළුණු මත දිවෙන මේ දුම්රිය මාර්ගය ඉදිකළහොත් අදාළ ව්‍යාපෘතියේ ඵලදායීතාවයක් නොමැති වගේම තමයි, මාළඹේ සිට රාජගිරිය දක්වා විශාල හානියක් සිදුවෙනවා, ගොඩනැගිලි ඇතුළු දැනට ඉදිකිරීම් කරලා තිබෙන අංශවලට. ඒ නිසා විශාල දේපළ හානියක් සිදුවෙනවා. ඒ නිසා ඒවා සඳහා ත් විශාල ගෙවීම් කරන්න සිදුවෙනවා. ඒ නිසා ඒක ඵලදායී නොවන බව තමයි බොහොම පැහැදිලිව ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී තෝර ගෙන තිබෙන්නේ. ඒ නිසා තමයි මේ ව්‍යාපෘතිය නවත්වලා තියෙන්නේ.“
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    http://biz.adaderana.lk/සැහැල්ලු-දුම්රිය-ව්‍යාපෘ/?fbclid=IwAR3yAgJwvcAsIqBy15W5zbo4PCe1Z6_5vrCoUeryomNjOGF5e3N74aiuQ8U

    බහුතරයක් බයියන්ව රවට්ටන්න ලේසියි බන්. රැහෙන් කොන් වෙයි කියන බයට යමක් කමක් තේරෙන බයියොත් නැට්ට පුකේ ගහනුයි දැන් ඉන්නෙ.

    h4bPeeX.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බන්දුල මාමී කියන්නේ වෑඩක් නෑති ප්‍රොජෙක්ට් එකක් කියලා. යකෝ යහපාලනෙන් ගෙනාපු එකම ප්‍රොජෙක්ට් එක. ඕකේ වටිනා කම දන්නේ ඔය පාරේ යන මිනිස්සු. මේක වෑඩක් නෑ කියනවා නම්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බන්දුල මාමී කියන්නේ වෑඩක් නෑති ප්‍රොජෙක්ට් එකක් කියලා. යකෝ යහපාලනෙන් ගෙනාපු එකම ප්‍රොජෙක්ට් එක. ඕකේ වටිනා කම දන්නේ ඔය පාරේ යන මිනිස්සු. මේක වෑඩක් නෑ කියනවා නම්.

    යහපාලනේ ගෙනාව එකක් නෙමෙයි බන්..ඕකුන් ගෙනාපු කිසිම මගුලක් නෑ.....ඔක යෝජනා උනෙත් ගෝටා නාගරික් සැලසුම් අමාත්‍යංශයේ ඉන්නකොට
     
    • Like
    Reactions: malakadss

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නදීශා හේමමාලිට පොර ගහල යන ගමන් පොඩි එකෙක් හප්පල අනාත කලා ඒකට නෑ කිව්වා...
    නාමල් එක්ක සෙට් වෙලා ගල් අගුරු කෝටි ගාණක වංචාවක් කරල ඒකට නෑ කිව්ව ඩොකියුමන්ට්ස් ගෙනත් පෙන්නලා...
    මුගේ හොදම යාලුවෙක්ගෙ ගෑණියෙක්ට උකන්න ආස හිතිල යාලුව ඒකට විරුද්ද උනාම ආණ්ඩු බලය භාවිතා කරල ඒ මනුස්සයට ඉන්ජෙක්ශන් ගහල පිස්සුය කියල අන්ගොඩට දාල උගේ ගෑණිගේ පුක පලලා ඒක නෑ කිව්වා...
    කොළඹ හතේ ගෑණුන්ට බීඩීඑස්ම් දාල පවුල දරුවො අනාත කලා ඒකට නෑ කිව්වා..
    වෝටසෙජ්1 එකේ මල්පාත්තිය හදලා, පැලවත්තෙ ආට්ටාලෙ ගහල, බෝගම්බර හුජ්ජ පාක්1ක් හදල වැඩ කලා කියල හුරේ දාද්දි, තේරුමක් ඇති වැඩක් කලේ නෑ නේද ඇහුවම ඒකට නෑ කිව්වා...

    මේ යකා කල එක වටින වැඩක් කියපන් මූ කෑ ගහන තරමට කොළඹ පුරා මෙගාපොලිස් අල්ලගෙන මුගේ මූසල කටවුට් ගැහුව ඇරෙන්න...බල්ටි නෑ විසිල් විතරයි... පාටලී කියන්නෙ දේශපාලනෙන් අයින් වෙන්න ඕන මිනිහෙක්.. ඊනියා උගත්තු ටිකට මූට වැඩිය එකෙක් නෑනේ.. ඉතින් බෑ කොරන්න.. හෙහ් හෙහ්

    mu kariya sudu saramay shirt ekay gahagena buddagama issara karan okada karala tiyenne kawalan balli
    muwa maranna ona
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හදනවා කියනවා හදන්නේ නෑ කියනව කවුද හරි :baffled:

    මට හිතෙන්නේ එක්කෝ චීනෙන් බලපෑමක් තියෙනවා. එහෙම නෑත්නම් අණ්ඩුවට සල්ලි නෑති සීන් එකක් වෙන්න බෑ. මොකද ණය ගෙවන්න පටන් ගන්න අවුරුදු ගානක් තියෙනවනේ. චන්දෙන් පස්සේ බලන්න පුලුවන් කොහොමද වෙන්නේ කියලා. කොහොමත් දිනන්නේ මේ ආණ්ඩුවනේ. රනිල්/සජී දෙන සපෝට් එකේ හෑටියට ගේමක් නෑ දිනන එක. 2/3 දෙයි ඔය දෙන්නාගෙන් කවුරු හරි සෙට් වෙලා. ඉතින් ඊට පස්සේ බලන්න පුලුවන් කවුද වෑඩේ බාර ගන්නේ කියලා. කොහොම වුනත් රනිලා පෝට් සිටි එකයි අනිත් ප්‍රොජෙක්ට් අනලා කරපු එකේ අනික වෙයිද දන්නේ නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මට හිතෙන්නේ එක්කෝ චීනෙන් බලපෑමක් තියෙනවා. එහෙම නෑත්නම් අණ්ඩුවට සල්ලි නෑති සීන් එකක් වෙන්න බෑ. මොකද ණය ගෙවන්න පටන් ගන්න අවුරුදු ගානක් තියෙනවනේ. චන්දෙන් පස්සේ බලන්න පුලුවන් කොහොමද වෙන්නේ කියලා. කොහොමත් දිනන්නේ මේ ආණ්ඩුවනේ. රනිල්/සජී දෙන සපෝට් එකේ හෑටියට ගේමක් නෑ දිනන එක. 2/3 දෙයි ඔය දෙන්නාගෙන් කවුරු හරි සෙට් වෙලා. ඉතින් ඊට පස්සේ බලන්න පුලුවන් කවුද වෑඩේ බාර ගන්නේ කියලා. කොහොම වුනත් රනිලා පෝට් සිටි එකයි අනිත් ප්‍රොජෙක්ට් අනලා කරපු එකේ අනික වෙයිද දන්නේ නෑ
    සල්ලි නැති සිද්දියක් නං නෙවෙයි ණය වෙලා හරි සුදු අලියෙක් හරි කළු අලියෙක් හදනව මිසක් නවත්තන ජාතියේ කට්ටියක් නෙවේ මුන් මොකෝ ඕව මාකට් කරලනේ 2025 චන්දෙ කරන්න වෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: malakadss