LRT Trains ලංකාවට ඕනෑ ද?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    එතකොට NPP එකේ ඡන්ද පොරොන්දු වල තිබ්බිය LRT ගෙනාවා කියලා
    NPP Pothe thiyanawa LRT + Monorail + BRT genawa kiyala. Subject danna onama ekek dannawa me 3 ekama problem ekakata denna puluwan alternative solutions 3 k kiyala. LRT danawanam anik deka gana katha karanne na. E 3 ma dala thiyana eken penawa mun kisi deyak nodana chanda kadaganna eka include kala kiyala. Gota pons uth LRT karanawa kiyala uge pothe dala thiyanawa. Awilla thibba dekatath hukapu eka kale.

    Wasantha pons ohoma kiyanawa
    Haduneththi pons kiyanawa dushitha ganudenuwak thiyanawalu
    LRT eka kadakappal karanna gota pons ta advice karapu moratuwe prof.Amal Kumarage dan NPP campaign yanawa. NPP YouTube page eken share karala thibba amal kumarage ekka un karapu interview ekak thibba. Yatin comment godak wetila thibba oka thama LRT eka nawaththapu horaa kiyala. Dawasak yaddi video eka private dala.
    NPP eke e transport writeup eka karala thiyanne eng. Thilak siyambalapitiyage wife. Former RDA director kenek. Thilak siyambalaptiya kiyanne CSRP project eka cancel karapu gunaruwan ge committee eke hitapu pons kenek
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    කෝ මේ අනුර හෙනම වැඩ්ඩා කියන උන්..මෙන්න මේකට උත්තර දෙන්න කියපංකෝ උෟට හැංගෙන්නේ නැතුව..😺😺😺

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    NPP Pothe thiyanawa LRT + Monorail + BRT genawa kiyala. Subject danna onama ekek dannawa me 3 ekama problem ekakata denna puluwan alternative solutions 3 k kiyala. LRT danawanam anik deka gana katha karanne na. E 3 ma dala thiyana eken penawa mun kisi deyak nodana chanda kadaganna eka include kala kiyala. Gota pons uth LRT karanawa kiyala uge pothe dala thiyanawa. Awilla thibba dekatath hukapu eka kale.

    Wasantha pons ohoma kiyanawa
    Haduneththi pons kiyanawa dushitha ganudenuwak thiyanawalu
    LRT eka kadakappal karanna gota pons ta advice karapu moratuwe prof.Amal Kumarage dan NPP campaign yanawa. NPP YouTube page eken share karala thibba amal kumarage ekka un karapu interview ekak thibba. Yatin comment godak wetila thibba oka thama LRT eka nawaththapu horaa kiyala. Dawasak yaddi video eka private dala.
    NPP eke e transport writeup eka karala thiyanne eng. Thilak siyambalapitiyage wife. Former RDA director kenek. Thilak siyambalaptiya kiyanne CSRP project eka cancel karapu gunaruwan ge committee eke hitapu pons kenek
    NPP එකේ Solutions බැලුවහම හොදට ඉගෙන ගත්ත එකෙක් ට තේරෙනවා කිසිම ප්‍රායෝගික බාවයක් නැති ඡන්ද ගොඩ බලාගෙන දීපු ඡන්ද පොරොන්දු ටිකක් කියලා
    Monorail යල් පැනපු විසදුමක්
    BRT+ Monorail + LRT ගෙනාවා නම් කවුද මේවාට Fund කරන්නේ? කවුද කොහොමද සල්ලි හොයාගන්න නේ කියන එක තමා වැදගත්ම වෙන්නේ මේ වෙලාවේ.
    ( නැතම් මටත් පුලුවන් පොතක් ගහලා පොරොන්දු 1000 ක් විතර දෙන්න)

    NPP එකට පාරවල් විසදුම් දෙකයි තියෙන්නේ වැරදිලා හරි බලයට ආවොත්

    1. තමන් කියපු පොරොන්දු උන ප්‍රායෝගික නොවුන ඡන්ද පොරොන්දු ඉටු නොකර සිටීම.

    2. තමන් ඡන්දෙදි පොරොන්දු උන තමන්ගේ ප්‍රායෝගික නොවන Development Projects වලට මහා භාණ්ඩාගාරය යේ සල්ලි වියදම් කිරීම

    BRT, LRT ,Monorail කියන්නේ ගොඩක් වෙලාවට Profitable Projects නෙවෙයි කාලයක් යනකම් ආණ්ඩුවෙන් සල්ලි වියදම් කරන්න වෙනවා පවත්වාගෙන යන්න

    ගොඩක් වෙලාවට බුද්ධියට වඩා කටට මුල් තැන දෙන නිසා NPP එකේ එවුන් මම කිව්වුව දෙවෙනි Solution එක තෝරා ගනී
    මේ වෙලාවේ තෝරා ගන්නේ දෙවෙනි උත්තරය නම් ලොකුම Economic Collapse එකක් ළඟ ළඟම එනවා පුතේ ලෑස්ති වෙලා ඉන්න හොදේ 🤩
     
    • Like
    Reactions: CohenLenstra