LSEG Salary Ranges

gayandamith

Active member
  • Apr 20, 2018
    156
    184
    43
    Hi

    LSEG එක‍ෙ ඉන්ටවිවු එකක් ආවා. Senior Engineer position එකක්. Systems side එකෙ. Linux, application support, infrastructure windows, vmware වගෙ දේවල් තියනව කිවුවෙ. LSEG Technology නෙවෙයි. LSEG Group එක කියල කිවුවෙ. ඒත් මාලඹේ ලු තියෙන්න. Hybrid working කිවුවා.

    සාමාන්‍යයෙන් LSEG Senior System Engineer කෙනෙක්ගෙ Salary Range එකෙ ක‍ොහොමද යන්නෙ ? interview එකෙදි salary negotiate ක‍රගන්න අවශ්‍ය නිසයි අහන්නෙ. මම දන්න කෙනෙක් මේ company එක‍ෙ නැති නිසා. Technical side ok :-)

    ස්තුතියි.
     
    • Like
    Reactions: pasansnoop