LSEG Salary Ranges

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    8,067
    1
    5,832
    113
    TrapHouse
    wenna ba ban..
    LSEG wage int company ekak kohomada SLASSCOM godata watenne..
    LSEG එක‍ෙ ඉන්ටවිවු එකක් ආවා. Senior Engineer position එකක්. Systems side එකෙ. Linux, application support, infrastructure windows, vmware වගෙ දේවල් තියනව කිවුවෙ. LSEG Technology නෙවෙයි. LSEG Group එක කියල කිවුවෙ. ඒත් මාලඹේ ලු තියෙන්න. Hybrid working කිවුවා.
    wish you all the best machan
     
    • Love
    Reactions: gayandamith

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,443
    22,856
    113
    System පැත්ත නං කොහොමද දන්නෑ බං SSE කෙනෙක්ට නං 350000 - 400000 වගේ ගෙවයි
     
    • Love
    Reactions: gayandamith