LTTEයේ යුධ අපරාධ

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..

    ඔව්, එක නම් ඉතින් ඒක ඉතින් මේ රටේ විතරක් ආවේණික ගති ලක්ෂණයක් නෙවෙයි නේ..
    කොයි රටේ බැලුවාත් ඒ වගේ ගති ලක්ෂණ ඉන්න මිනිසුන් පිරිසක් ජිවත් වෙනවා..

    aniwa,but ape rate tikak wedi wage..:confused:
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    LTTE_Suicide_Attak_Janaka_Perera_20081006_19.jpg
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    අදටත් මෙ රටෙ දරුස්මාන් වාර්ථාව ගැන සිංහල පිටපතක් නෑ....චන්ද කාලෙට තමාගේ කෙරුවාව පිටු දහස් ගනන් ගහන රටෙ දරුස්මාන් වාර්ථාවෙ පිටු 200 ගාන සිංහලෙන් ගහලා දෙන්න එකෙක් නෑ.....එහෙව් රටෙ අපි මෙවා මතක් කරන්න ඔනී....නැත්තම් සමහරුන්ට යුද්ධයක් තිබ්බද කියලත් මතක නෑ....

    Code:
    http://www.scribd.com/doc/54779688/UN-Panel-Report-Sinhala-Translation
     
    Last edited: