ඔන්න ඔතන තමයි ප්රශ්නය තියෙන්නේ, බාරකාර ආන්ඩුවකට යනවද, නැත්නම් මහ චන්දේකට යනවද කියන එක, කලින් එක්කෙන්ක් කිව්ව වගේ මහ චන්දේන් එජාපේ දින්නොත් රනිල් අගමැති වෙන එකට දොස් කියන්න වෙන්නේ චන්දේ දීපු අයටමනේඒත් ප්රශ්නෙ තියෙන්නෙ සරත් ෆොන්සසේක දින්නොත් එයා ආණ්ඩුව හදන්නෙ කාත් එක්කද කියන ඒකඒ ගැන තාම මොනවත් කියල නෑනෙ
![]()
ඒ ගැන තාම මොනවත් කියල නෑනෙ

