එක රනිල්ගෙ දවල් හිනයක් මචෝ.....
SF දිනුව කියල රනිල්ට රට බරදෙන්න SF මොඩයෙක් නෙමේ යාලුව....
රනිල් ඉලග මහ මතිවරණෙන් දිනල රනිල් අගමැති උනොත් එක SFගෙ වරද්දක් නෙමේ රනිල්ට ඡන්දෙ දුන්න මොඩයන්ගෙ වරද්ද.....

එක රනිල්ගෙ දවල් හිනයක් මචෝ.....
SF දිනුව කියල රනිල්ට රට බරදෙන්න SF මොඩයෙක් නෙමේ යාලුව....
රනිල් ඉලග මහ මතිවරණෙන් දිනල රනිල් අගමැති උනොත් එක SFගෙ වරද්දක් නෙමේ රනිල්ට ඡන්දෙ දුන්න මොඩයන්ගෙ වරද්ද.....

දැන ලියුම් යනවා....ජෙනරල් ආයුද වලින් සල්ලි හම්බකරා කියලා....ඔක ප්‍රදාන වශයෙන් පටන් ගත්තේ http://www.asiantribune.com/ වෙබ් එකයි....දිවයින ප්‍රතරයේ ලිපියක් දාපු D b S jayaraj මම නම් කියන්නේ(මම හිතන විදිහට ) මේක සිංහලන් භෙද කරන්න අටව්පු උගුලක්... මොකද අපි එකට ඉන්නකම් ලංකාවට මුකුත් කරන්න බැහැ......එක උන් දන්නවා.....(මම කියන්නේ නැහැ මේ කට්ටිය කොටි කියලා හැබැයි ඔය වගේ ලිපිවලින් සිංහලයො භෙද වෙනවා)
මෙන්න ඔය දෙන්නගේ විස්තර (ඉන්ටනේට් එකේ search පරක් දලා බැලුවොත් තව විස්තර / මීට කලින් දාපු ලිපි හොයාගන්න පුළුවන්)
ජෙයරාජ්
http://en.wikipedia.org/wiki/David_Jeyaraj
www.asiantribune.com
http://en.wikipedia.org/wiki/Asian_Tribune
මේ පාර අපේ ජනදිපති වරනය තියෙන්නේ ලංකාවේ ඉන්න වීරයෝ දෙන්නා අතරේ දෙන්නම අභීත සිංහල වීරයෝ... මොනකෙනා දින්නත් වීරයෝ.....අපේ සිංහල වීරයෝ... අපි ඡන්දය දෙන කෙනාට දෙමු...අනිත් කෙනාට මඩ නොගහා ඉමු(මම දැක්කා ලිපියක් මහින්ද ජනපති කියලා තියනවා මේ පාර මඩ ගන්නේ නැතිව ඡන්දය කරමු කියලා මොකද එතුමාට නුවන තියනවා)
මම කියන්නේ අපි එළකිරි එක ඇතුලේ කොටි උවමනා වලට ඉඩ දෙන්නේ නැතිව තමන් කැමති කෙනාට උදව් කරමු කියලා...
අපි මහින්ද ජනපති තුමාටවත්, පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාටවත් මඩ නොගහා ඉමු සිංහලයෝ විදිහට

උබ ඔක දාපන් වෙන තැනකට ගිහිල්ලා මුලින් කියවලා වරෙන්... මඩ ගහන්න එපා කිව්වම අයෙමත් අවා මඩ බාල්දියක් අරගෙන.....මොඩයා......
මගේ ජිවිත කාලය තුලම තිබ්බ යුද්දට ඉවර කරපු හැම කෙනාටම මම ආදරය කරනා..විශ්වාස කරනවා....මහින්ද ජනපති,ගොටාබය,සරත් ඉදන් අන්තිම සෙබලා දක්වාමත් මට නම් විශ්වසයි...ඒ ගොල්ලො මොන අජුත වැඩේ කරත් මට කමක් නැහැ... මොකද ඒ ගොල්ලො ඔක්කොම එකතු වෙලා යුද්දේ ඉවර කරපු නිසා...ම්ගේ ලමයින්ට (අනිත් පරම්පරාවට) යුද්ද බය නැති කරපු නිසා..හරියට අපි දුටුගැමුනුට ආදරය කරනවා වගේ
රොසිට ඡන්දය දුන්නේ මම නෙවි.... වැඩිපුර සිංහලයොත් නෙවි.....මට වැඩකුත් නැහැ... මම කියන්නේ මහින්ද සහ සරත් කියන වීරයො දෙන්නා ගැන
කාගේ හරි වීරයෙක්ට බැන්නොත් හම්බවෙන්නේ ගල් මුල් තමා...(නැතුව මල් මාල දාන්නද කියන්නේ)
ආණ්ඩුව ඔය ඔක්කොම දන්නවා එලියට දාන්නෙ ටික ටිකමං සිංහලයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ඡන්ද්යෙන් ජෙනරාල් දින්නෙ නැත්නම් එයාව රනිල්ගේ ගොඩට දාන්න එපා කියල, ඒ එයාගෙ කැමැත්ත අනූව රනිල්ගේ පැත්තට ගියාට ඒක එහෙම්මයි කියලා කියන්න බෑ. ඔය ඔක්කොම දේවල් බුද්ධි අංශය හරහා යනවා බුද්ධි අංශය හරහා යන ඔක්කොම ජනාධිපති දන්නවා
මේ මෝඩ මිනිස්සු දැන් ඔය රැල්ලට කෑගහන්නේ !![]()
ඕවා ගොන් ඇමරිකන් කාරයන්ට නම් හොදයි
දැන ලියුම් යනවා....ජෙනරල් ආයුද වලින් සල්ලි හම්බකරා කියලා....ඔක ප්‍රදාන වශයෙන් පටන් ගත්තේ http://www.asiantribune.com/ වෙබ් එකයි....දිවයින ප්‍රතරයේ ලිපියක් දාපු D b S jayaraj මම නම් කියන්නේ(මම හිතන විදිහට ) මේක සිංහලන් භෙද කරන්න අටව්පු උගුලක්... මොකද අපි එකට ඉන්නකම් ලංකාවට මුකුත් කරන්න බැහැ......එක උන් දන්නවා.....(මම කියන්නේ නැහැ මේ කට්ටිය කොටි කියලා හැබැයි ඔය වගේ ලිපිවලින් සිංහලයො භෙද වෙනවා)
මෙන්න ඔය දෙන්නගේ විස්තර (ඉන්ටනේට් එකේ search පරක් දලා බැලුවොත් තව විස්තර / මීට කලින් දාපු ලිපි හොයාගන්න පුළුවන්)
ජෙයරාජ්
http://en.wikipedia.org/wiki/David_Jeyaraj
www.asiantribune.com
http://en.wikipedia.org/wiki/Asian_Tribune
මේ පාර අපේ ජනදිපති වරනය තියෙන්නේ ලංකාවේ ඉන්න වීරයෝ දෙන්නා අතරේ දෙන්නම අභීත සිංහල වීරයෝ... මොනකෙනා දින්නත් වීරයෝ.....අපේ සිංහල වීරයෝ... අපි ඡන්දය දෙන කෙනාට දෙමු...අනිත් කෙනාට මඩ නොගහා ඉමු(මම දැක්කා ලිපියක් මහින්ද ජනපති කියලා තියනවා මේ පාර මඩ ගන්නේ නැතිව ඡන්දය කරමු කියලා මොකද එතුමාට නුවන තියනවා)
මම කියන්නේ අපි එළකිරි එක ඇතුලේ කොටි උවමනා වලට ඉඩ දෙන්නේ නැතිව තමන් කැමති කෙනාට උදව් කරමු කියලා...
අපි මහින්ද ජනපති තුමාටවත්, පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාටවත් මඩ නොගහා ඉමු සිංහලයෝ විදිහට
සරත් ෆොන්සේකව විශ්‍රාම යැව්වෙත්, ඊට පස්සෙ දේශපාලනේට තල්ලු කරෙත් සරත් ෆොන්සේකව පරාද කරන්න ඕනෙත් කොටින්ට හා කොටින්ට උදව් කරන යුද්දෙදි අපිට විරුද්දව වැඩ කරපු අයට. සරත් ෆොන්සෙකව පරාද කරන්න බැරි නම් මහින්දව පරාද කිරීම තමයි උන්ගෙ අභිප්‍රාය.
උන්ට ඔනෙ උනෙ යුද්දෙදි එකට හිටපු අයව(ව්ශේෂයෙන් සිංහලන්ව) වෙන් කරන්න. දැන් ඒක ටික දුරකට සාර්ථකයි.
දැන් කාපු ලණුව දිරෝගන්න බැරුවනෙ ඉන්නෙ තව කන්න ලණුව ඉතුරු වෙලත් තියෙන්වා. සමහරු එහෙම එකක් කෑවද කියලවත් දන්නෙ නෑ.
උබ ඔක දාපන් වෙන තැනකට ගිහිල්ලා මුලින් කියවලා වරෙන්... මඩ ගහන්න එපා කිව්වම අයෙමත් අවා මඩ බාල්දියක් අරගෙන.....මොඩයා......

එක රනිල්ගෙ දවල් හිනයක් මචෝ.....
SF දිනුව කියල රනිල්ට රට බරදෙන්න SF මොඩයෙක් නෙමේ යාලුව....
රනිල් ඉලග මහ මතිවරණෙන් දිනල රනිල් අගමැති උනොත් එක SFගෙ වරද්දක් නෙමේ රනිල්ට ඡන්දෙ දුන්න මොඩයන්ගෙ වරද්ද.....

නැහැ මම කියන්නේ සාර්තක නැහැ... සාර්තක වෙන්නේත් නැහැ
දැන් එතකොට ජෙනරාල් ඡන්දෙ ඉල්ලන්නෙ මහින්දට විරුද්දව නෙමෙය්ද?
එක වෙනම ප්‍රශ්නයක් රටට ආදරය කරන ඔක්කොම මහින්ද මහත්තයාගේ පැත්තේ ඉන්න ඔන කියලා දෙයක් නැහැනේ....ඉන්න ඔක්කොම එහෙම රටට ආදරේ අය ද?
එ ජෙනරල්ගේ කැමැත්ත එයා හිතනවනම් එයා මේ රටේ නායකයා වෙන්න සුදුසුයි කියලා එක එයාගේ අයිතිය. එයාට ඔන පැත්තකින් ඉල්ලන්න පුළුවන්
එකට අකමැතිනම් කරන්න තියෙන්නේ ඡන්දය නොදී ඉන්න එක...නැතිව මඩ ගහන එක නෙවි
දැන් යුද්දෙ කරන කොට එක පැත්තෙ හිටපු අය දෙපැත්තට බෙදිල නැද්ද?
යුද්දෙ මූලිකම කර්ය්‍යන් කරපු එකට හිටපු මහින්ද, ගොඨාභය හා සරත් කියන තුන් දෙනා මහින්ද-ගොඨභය හා සරත් කියල වෙන් වෙලා නැද්ද?
මේකෙන් උනේ සිංහලයන් තව තවත් එකතු වීමද?
සරත් ෆොන්සේක ඉල්ලා අස් උනාම සතුටු උනේ කව්ද?
මහිදව පරාද කරන්න ඕනෙ කාටද?
සරත්ව පරාද කරන්න ඕනෙ කාටද?
ඒ දෙන්නගෙන් කවුරු පරාද උනත් සතුටු වෙන්නෙ කව්ද?
ඒ දෙන්නව වෙන් කරන්න ඔනෙ උනෙ කාවද?
එහෙම වෙන් උන එකෙන් වැඩි වාසි කාටද? යුද්දෙදි එකට හිටපු අයටද?
චන්දේ නොදි හිටියත් ඒකත් ප්‍රශ්නයක් නෙ, මොක්ද එතකොට දෙන්නට විරුද්ධ වීමක් වෙනවනෙ.
ඔය ඔක්කොටම උත්තර අපේ අය දීලා තියනවා....... කොටි කියලා...ආයෙ කියන්න ඔන නැහැ.... ඡන්දය දෙන නොදෙන එක ඔයාගේ වැඩක්.....ඡන්දය ඉල්ලන එක මහින්ද & සරත්ගේ වැඩක් මේක පටන් ගත්තේ ඔවා ගැන කතා කරන්න නෙවි...මඩ ගහන්න එපා කියන්න....
සරත් ඉල්ලන නිසා මහින්දවත්,,,,මහින්ද ඉල්ලන නිසා සරත්වත් අයින් වෙනවද ? නැහැ එක එගොල්ලොන්ගේ වැඩක්...දෙකට බෙදුනේ ඡන්දයට.....ඡන්දය ඉවර උනාම අයේ එකතුවෙලා වැඩ කරයි....මම විතරක් නෙවි අතිගරු ජනාඩිපතිතුමා එහෙම කිව්වේ
නැහැ මම කියන්නේ සාර්තක නැහැ... සාර්තක වෙන්නේත් නැහැ
නියමයි කොටි මතවාද ප්රසිද්ද කරපු උන්ට හොද වැඩේ
![]()
![]()