LTTE එක සිංහලයන් කොටවනවාද?

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
දැන ලියුම් යනවා....ජෙනරල් ආයුද වලින් සල්ලි හම්බකරා කියලා....ඔක ප්‍රදාන වශයෙන් පටන් ගත්තේ http://www.asiantribune.com/ වෙබ් එකයි....දිවයින ප්‍රතරයේ ලිපියක් දාපු D b S jayaraj මම නම් කියන්නේ(මම හිතන විදිහට ) මේක සිංහලන් භෙද කරන්න අටව්පු උගුලක්... මොකද අපි එකට ඉන්නකම් ලංකාවට මුකුත් කරන්න බැහැ......එක උන් දන්නවා.....(මම කියන්නේ නැහැ මේ කට්ටිය කොටි කියලා හැබැයි ඔය වගේ ලිපිවලින් සිංහලයො භෙද වෙනවා)

මෙන්න ඔය දෙන්නගේ විස්තර (ඉන්ටනේට් එකේ search පරක් දලා බැලුවොත් තව විස්තර / මීට කලින් දාපු ලිපි හොයාගන්න පුළුවන්)

ජෙයරාජ්
http://en.wikipedia.org/wiki/David_Jeyaraj

www.asiantribune.com
http://en.wikipedia.org/wiki/Asian_Tribune

මේ පාර අපේ ජනදිපති වරනය තියෙන්නේ ලංකාවේ ඉන්න වීරයෝ දෙන්නා අතරේ දෙන්නම අභීත සිංහල වීරයෝ... මොනකෙනා දින්නත් වීරයෝ.....අපේ සිංහල වීරයෝ... අපි ඡන්දය දෙන කෙනාට දෙමු...අනිත් කෙනාට මඩ නොගහා ඉමු(මම දැක්කා ලිපියක් මහින්ද ජනපති කියලා තියනවා මේ පාර මඩ ගන්නේ නැතිව ඡන්දය කරමු කියලා මොකද එතුමාට නුවන තියනවා)

මම කියන්නේ අපි එළකිරි එක ඇතුලේ කොටි උවමනා වලට ඉඩ දෙන්නේ නැතිව තමන් කැමති කෙනාට උදව් කරමු කියලා...

අපි මහින්ද ජනපති තුමාටවත්, පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාටවත් මඩ නොගහා ඉමු සිංහලයෝ විදිහට

Asian tribune general ta kapen na dan ne Asian tribune anduwe ta support nisa

itn news wela Asian tribune eke dala thiyana wa kiyala kiyanawa

itn Asian tribune aba yaluwo :lol:
 
Last edited:

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

ඒකට තමයි මාධ්‍ය නිදහස කියන්නේ :lol: ඔයා දාන නිව්ස් ඔක්කොම ආන්ඩුවට මඩ ගහන ඒවනේ, ඔයා කවදාවත් ඒශියන් ට්‍රිබියුන් එකේ නිව්ස් එලකිරි එකේ දාන්නේ නැහැ කියන එකෙන් තේරෙන්නේ ඒ අය ආන්ඩුවට සපෝට් කියන එකනේ :rofl:, ITN, SLRC නැහීගෙන බලයේ ඉන්න අයට කඩේ යනවා, සීරස කාලයක් LTTE එකට දර දිය ඇද්දා, කොහේ හරි පොඩි බෝම්බයක් පිපිරුනහම පරන වීඩියෝස් දානවා, මොනව වුනත් සරත්ගේ පවුලට කරපු අපහාසෙට ඒශියන් ට්‍රිබියුන් එකට නඩු දාපු එක නම් ලොකු දෙයක්, නිදහස් මාධ්‍ය කියලා කාටවත් මඩ ගහන්න දෙන්න බෑනේ
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ඒකට තමයි මාධ්‍ය නිදහස කියන්නේ :lol:

janatha wage podu depala itn, rupavahini, slbc

eka pak she ya ka depala newei

lankwe police, military, itn, rupavahini, slbc anduwen galawala swadina karan na ona

swadina police ekak thiyana kota amathi warun ta & lok kon ta baya wen na ona naha

police aya amathi warun ge wahal lu newei

private channel wela hama pakshe yaka ma ewa danawa ne

asian tribune eka janathwage newei

asian tribune eke ayata ona deyak dan na puluwan
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ඉදිරි ජනපතිවරණයේදී මහා පරිමාණයේ
මඩ ගැසීමේ කුමන්ත්‍රණයක්‌

සමන් ගමගේ
http://www.divaina.com/2009/11/28/news20.html

ඉදිරි ජනපතිවරණයේදී මැති ඇමැතිවරුන් ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ රජයේ ඉහළම නිලධාරීන් ඉලක්‌ක කර මඩ ගැසීමේ ව්‍යාපාරයක්‌ දියත් කිරීමේ කුමන්ත්‍රණයක්‌ පිළිබඳ රාජ්‍ය බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

මෙහිදී ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්‌ ද කුමන්ත්‍රණකරුවන්ගේ ඉලක්‌කය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවැසීය.

රට අරාජික කිරීමට මාන බලමින් සිටින ජාත්‍යන්තර හා දේශීය බලවේගවලට ඒ සඳහා මඟ විවර වන අයුරින් කුමන්ත්‍රණකරුවන් මෙම මඩ ව්‍යාපාරය දියත් කිරීමට සැරසෙන බවට ද තොරතුරු ලැබී ඇත.

මේ හරහා ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බලපෑමක්‌ එල්ල කිරීම කුමන්ත්‍රණකරුවන්ගේ ඉලක්‌කය වී තිබෙන බව ද ඉහත ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියා සඳහන් කළේය.

විජයග්‍රාහී මානුෂීය මෙහෙයුමේදී කිසිසේත්ම සිදු නොවූ අභූත සිදුවීම් මවා පෙන්වමින් රජයට එරෙහි යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට දැඩි උත්සාහයක නිරත ජාත්‍යන්තර බලවේගවලට සහයෝගය ලබා දීම මෙම කුමන්ත්‍රණයේ තවත් අරමුණක්‌ බවට පත්ව තිබෙන බව ද කියති.

ඉකුත් කාලයේ රටේ ස්‌වෛරීභාවය බාල්දුවට ලක්‌වන අයුරින් ක්‍රියා කළ දේශපාලන පක්‍ෂ කිහිපයක ක්‍රියාකාරීන් පිරිසක්‌ එක්‌ව මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට සැරසෙන බවට ද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.
 
K.D

Active member
  • Jul 11, 2009
    819
    26
    28
    Niyamai kolla ube kathawa hari :)

    Me widihata hamoma innawanam apita Monawada karanna bari:cool::cool:
     
    May 17, 2006
    3,632
    90
    0
    ඉදිරි ජනපතිවරණයේදී මහා පරිමාණයේ
    මඩ ගැසීමේ කුමන්ත්‍රණයක්‌

    සමන් ගමගේ
    http://www.divaina.com/2009/11/28/news20.html

    ඉදිරි ජනපතිවරණයේදී මැති ඇමැතිවරුන් ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ රජයේ ඉහළම නිලධාරීන් ඉලක්‌ක කර මඩ ගැසීමේ ව්‍යාපාරයක්‌ දියත් කිරීමේ කුමන්ත්‍රණයක්‌ පිළිබඳ රාජ්‍ය බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

    මෙහිදී ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්‌ ද කුමන්ත්‍රණකරුවන්ගේ ඉලක්‌කය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවැසීය.

    රට අරාජික කිරීමට මාන බලමින් සිටින ජාත්‍යන්තර හා දේශීය බලවේගවලට ඒ සඳහා මඟ විවර වන අයුරින් කුමන්ත්‍රණකරුවන් මෙම මඩ ව්‍යාපාරය දියත් කිරීමට සැරසෙන බවට ද තොරතුරු ලැබී ඇත.

    මේ හරහා ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බලපෑමක්‌ එල්ල කිරීම කුමන්ත්‍රණකරුවන්ගේ ඉලක්‌කය වී තිබෙන බව ද ඉහත ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියා සඳහන් කළේය.

    විජයග්‍රාහී මානුෂීය මෙහෙයුමේදී කිසිසේත්ම සිදු නොවූ අභූත සිදුවීම් මවා පෙන්වමින් රජයට එරෙහි යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට දැඩි උත්සාහයක නිරත ජාත්‍යන්තර බලවේගවලට සහයෝගය ලබා දීම මෙම කුමන්ත්‍රණයේ තවත් අරමුණක්‌ බවට පත්ව තිබෙන බව ද කියති.

    ඉකුත් කාලයේ රටේ ස්‌වෛරීභාවය බාල්දුවට ලක්‌වන අයුරින් ක්‍රියා කළ දේශපාලන පක්‍ෂ කිහිපයක ක්‍රියාකාරීන් පිරිසක්‌ එක්‌ව මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට සැරසෙන බවට ද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

    ඔවට එලකිරි එකේ ඉඩ දෙන්න හොද නැහැ. ජනාදිපතිට මඩ ගැහුවත්, ජෙනරල්ට මඩ ගැහුවත් වදින්නේ අපේ ලක් මැනියන්ට ඒක නිසා වාගේ පොස්ට් එකක් දාපුගම්න් ඒකට අපි විරුද්ද වෙමු
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මඩ ගහන එක පටන් ගත්තා විතරයි
    ඉදිරියට එන්න තියෙනවා
    ලසන්ත ඝාතනය කලේ සරත් කියලා
    උපාලි තෙන්නකෝන්ට ගැහුවේ සරත් කියලා
    තව විවිධ මඩ සකස් වෙනවා අපි බලන් ඉමු මොනවා කරන්නද
    මඩ ගොඩෙන් තමයි නෙලුම් පිපෙන්නේ
     
    May 17, 2006
    3,632
    90
    0
    මඩ ගහන එක පටන් ගත්තා විතරයි
    ඉදිරියට එන්න තියෙනවා
    ලසන්ත ඝාතනය කලේ සරත් කියලා
    උපාලි තෙන්නකෝන්ට ගැහුවේ සරත් කියලා
    තව විවිධ මඩ සකස් වෙනවා අපි බලන් ඉමු මොනවා කරන්නද

    ඔව බන් මොනවා උනත් සරත්ට & මහින්දට මඩ ගැහුවොත් අපි විරුද්ද වෙමු එලකිරි එක ඇතුලේ
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    ane manda ban.dennama weerayo.dennama ona.
    best friends la wela hitapu me denna wen une ai eka paratama.
    matath hithenawa methana loku krumanthanayak thinawa kiyala.
    1k kiyannam hoona kiwwa wage.
    election eken passe ranilta yana ena man nathi wenawa.
    by soona.................
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඔව බන් මොනවා උනත් සරත්ට & මහින්දට මඩ ගැහුවොත් අපි විරුද්ද වෙමු එලකිරි එක ඇතුලේ

    අනිවාරයෙන්ම අපි එරෙහි වෙමු
    දෙන්නටම විරුද්ධව මඩ එපා..
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඉදිරි ජනපතිවරණයේදී මහා පරිමාණයේ
    මඩ ගැසීමේ කුමන්ත්‍රණයක්‌

    සමන් ගමගේ
    http://www.divaina.com/2009/11/28/news20.html

    ඉදිරි ජනපතිවරණයේදී මැති ඇමැතිවරුන් ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ රජයේ ඉහළම නිලධාරීන් ඉලක්‌ක කර මඩ ගැසීමේ ව්‍යාපාරයක්‌ දියත් කිරීමේ කුමන්ත්‍රණයක්‌ පිළිබඳ රාජ්‍ය බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

    මෙහිදී ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්‌ ද කුමන්ත්‍රණකරුවන්ගේ ඉලක්‌කය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවැසීය.

    රට අරාජික කිරීමට මාන බලමින් සිටින ජාත්‍යන්තර හා දේශීය බලවේගවලට ඒ සඳහා මඟ විවර වන අයුරින් කුමන්ත්‍රණකරුවන් මෙම මඩ ව්‍යාපාරය දියත් කිරීමට සැරසෙන බවට ද තොරතුරු ලැබී ඇත.

    මේ හරහා ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බලපෑමක්‌ එල්ල කිරීම කුමන්ත්‍රණකරුවන්ගේ ඉලක්‌කය වී තිබෙන බව ද ඉහත ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියා සඳහන් කළේය.

    විජයග්‍රාහී මානුෂීය මෙහෙයුමේදී කිසිසේත්ම සිදු නොවූ අභූත සිදුවීම් මවා පෙන්වමින් රජයට එරෙහි යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට දැඩි උත්සාහයක නිරත ජාත්‍යන්තර බලවේගවලට සහයෝගය ලබා දීම මෙම කුමන්ත්‍රණයේ තවත් අරමුණක්‌ බවට පත්ව තිබෙන බව ද කියති.

    ඉකුත් කාලයේ රටේ ස්‌වෛරීභාවය බාල්දුවට ලක්‌වන අයුරින් ක්‍රියා කළ දේශපාලන පක්‍ෂ කිහිපයක ක්‍රියාකාරීන් පිරිසක්‌ එක්‌ව මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට සැරසෙන බවට ද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

    මඩ!! මඩ!!මඩ!!!
    (ලංකා ඊ නිව්ස් -2009.නොවැ.27, ප.ව.12.45) ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ වහාම ජනරාල් සරත් ෆොන්සේකාට විරුද්ධව මඩ ප්‍රහාරයක් දියත් කිරීමට හමුදාවේ උසස් නිලධාරියෙකු හා රජයේ මාධ්‍ය පිළිබඳ ආයතනයක අධ්‍යක‍ෂ ජනරාල්වරයෙකු විසින් සිදු කර ඇති රහස් සාකච්ඡාවක විස්තර 'ලංකා ඊ නිව්ස්' වෙත ලැබී තිබේ.

    ඔවුන් දෙදෙනා අතර සිදු වු සාකච්ඡාවට යුද හමුදාවෙන් ඉවත් වු සෙබලියන් කීප දෙනෙක් හා ඔවුන්ගේ සැමියන්ද සහභාගි වී ඇති අතර එහිදී මෙම හිටපු යුද සෙබලියන්ට ජනරාල්වරයාගෙන් විවිධ අතවර සිදු වුවායැයි මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම මෙම රහස් හමුවේ අරමුණ වී ඇත.

    මෙම කාන්තාවන් මාධ්‍ය හරහා කරන ලබන කාර්යය වෙනුවෙන් එක් අයෙකුට රුපියල් ලක‍ෂ 5 ක මුදලක් ගෙවීමට ද එහි දී එකඟත්වය පළ කර තිබේ.

    මේ අතර ඊයේ (26) පෙරවරුවේ මාධ්‍ය ආයතන වල ප්‍රධානීන් හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් හමුවු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ තමන්ට විරුද්ධව විපක‍ෂය මඩ ව්‍යාපාරයකට සුදානම් වෙමින් සිටින බව වාර්තා වී ඇති බවයි.​

    Source :- http://www.lankaenews.com/Sinhala/news.php?id=11264
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    janatha wage podu depala itn, rupavahini, slbc

    eka pak she ya ka depala newei

    lankwe police, military, itn, rupavahini, slbc anduwen galawala swadina karan na ona

    swadina police ekak thiyana kota amathi warun ta & lok kon ta baya wen na ona naha

    police aya amathi warun ge wahal lu newei

    private channel wela hama pakshe yaka ma ewa danawa ne

    asian tribune eka janathwage newei

    asian tribune eke ayata ona deyak dan na puluwan

    උයා නම් මාරම මාරයි ඩූඩ්, මම දාපු පෝස්ට් එකෙන් අරික් කාලක් කෝට් කරල ඒකට රිප්ලයි එකක් දානව, හතිලව්වේ ඔයා ඔය වචන කෑලි කෑලි වලට කඩල පෝස්ට් දානව වගේ පෝස්ට් කෑල්ලක් කොට් කරන්න එපා,

    මම අදහස් කලේ අද කාලේ ඕන ජරා වැඩක් කරල, ඕන කෙනෙක්ට මඩ ගහලා ඒක මාධ්‍ය නිදහස කියල ඇග බේරගන්න ඉඩ දෙන්න ඕනේ නැහැ කියන එක

    මේන්න අවුරුද්දකට විතර කලින් ෆොන්සේකා මහත්තයා කරපු කතාවක් ගැන ගියපු ත්‍රෙඩ් එකක් http://www.elakiri.com/forum/showthread.php?t=108687 මේකේ NO කියල වෝට් කරපු අයට දැන් තරු පෙනිල ඇති :lol: විශේශයෙන්ම අද ෆොන්සේකාට ජය වේවා කියල කෑගහන, එදා NO කියපු අයට :rofl: ඔබතුමා මේකේ පෝස්ට් නොම්බර 15 නැවත නැවතත් කියවල බලන්න
     
    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    අපි මහින්ද ජනපති තුමාටවත්, පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාටවත් මඩ නොගහා ඉමු සිංහලයෝ විදිහට
    ela ela ela.. eeka thamai wenna ooni..
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    උයා නම් මාරම මාරයි ඩූඩ්, මම දාපු පෝස්ට් එකෙන් අරික් කාලක් කෝට් කරල ඒකට රිප්ලයි එකක් දානව, හතිලව්වේ ඔයා ඔය වචන කෑලි කෑලි වලට කඩල පෝස්ට් දානව වගේ පෝස්ට් කෑල්ලක් කොට් කරන්න එපා,

    මම අදහස් කලේ අද කාලේ ඕන ජරා වැඩක් කරල, ඕන කෙනෙක්ට මඩ ගහලා ඒක මාධ්‍ය නිදහස කියල ඇග බේරගන්න ඉඩ දෙන්න ඕනේ නැහැ කියන එක

    මේන්න අවුරුද්දකට විතර කලින් ෆොන්සේකා මහත්තයා කරපු කතාවක් ගැන ගියපු ත්‍රෙඩ් එකක් http://www.elakiri.com/forum/showthread.php?t=108687 මේකේ NO කියල වෝට් කරපු අයට දැන් තරු පෙනිල ඇති :lol: විශේශයෙන්ම අද ෆොන්සේකාට ජය වේවා කියල කෑගහන, එදා NO කියපු අයට :rofl: ඔබතුමා මේකේ පෝස්ට් නොම්බර 15 නැවත නැවතත් කියවල බලන්න

    :lol: අතීතයේ වැරදි හදාගෙනද දන්නේ නැනේ දැන් මෙයාලා :lol:
    එදා සරත් කිව්ව දේ අදටත් වලංගුයි
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :lol: අතීතයේ වැරදි හදාගෙනද දන්නේ නැනේ දැන් මෙයාලා :lol:
    එදා සරත් කිව්ව දේ අදටත් වලංගුයි

    සරත් කවදාවත් වචනේ වෙනස්කරන කෙනෙක් නෙවෙයි, ඩූඩ්, අතුල උඩින් එකක් යටින් තව එකක්, මට දුක එදා සරත්ට පලු පැලෙන්න බැනපු අය අද සරත්ට මල් මාල දාන ගැන
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සරත් කවදාවත් වචනේ වෙනස්කරන කෙනෙක් නෙවෙයි, ඩූඩ්, අතුල උඩින් එකක් යටින් තව එකක්, මට දුක එදා සරත්ට පලු පැලෙන්න බැනපු අය අද සරත්ට මල් මාල දාන ගැන

    ඒක ඇත්ත අර කබරගොයා තලගොයා කථාව තමයි.... හැබැයි එක දෙයක් ගැන සතුටු වෙන්න පුලුවන් දෙන්නගෙන් කවුරැ දින්නත් පොළොවේ පය ගහලා ඉන්න දේශප්‍රේමියෙක් තමයි දිනන්නේ... ඡන්දෙන් පස්සේ දිනන කෙනා අපි කාගේත් ජනාධිපති..:cool:
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ඒක ඇත්ත අර කබරගොයා තලගොයා කථාව තමයි.... හැබැයි එක දෙයක් ගැන සතුටු වෙන්න පුලුවන් දෙන්නගෙන් කවුරැ දින්නත් පොළොවේ පය ගහලා ඉන්න දේශප්‍රේමියෙක් තමයි දිනන්නේ... ඡන්දෙන් පස්සේ දිනන කෙනා අපි කාගේත් ජනාධිපති..:cool:

    ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ සරත් ෆොන්සසේක දින්නොත් එයා ආණ්ඩුව හදන්නෙ කාත් එක්කද කියන ඒක:oo: ඒ ගැන තාම මොනවත් කියල නෑනෙ:confused::rolleyes:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඒක ඇත්ත අර කබරගොයා තලගොයා කථාව තමයි.... හැබැයි එක දෙයක් ගැන සතුටු වෙන්න පුලුවන් දෙන්නගෙන් කවුරැ දින්නත් පොළොවේ පය ගහලා ඉන්න දේශප්‍රේමියෙක් තමයි දිනන්නේ... ඡන්දෙන් පස්සේ දිනන කෙනා අපි කාගේත් ජනාධිපති..:cool:

    ඒත් මම ගොඩක් සතුටුවෙනව සරත්ට මහින්දට පස්සේ සරත් චන්දේ ඉල්ලුවනම්, එතකොට දෙන්නම පරදින්නේ නැහැ, මේ චන්දෙන් මහින්ද පැරදුනොත් කොටි සහ උන්ගේ හිතවාදීන් ටික දායි මහින්ද යුද්දය කරල මිනිස්සු මරපු නිසා පැරදුනා කියල, සරත් පැරදුනොත් කියයි හිටපු යුද හමුදාපතිට ලංකාවේ මිනිස්සු අකමැති එතුමා මිනී මරුවෙක් නිසා කියල

    ඔයා කිව්ව වගේ කවුරු දිනුවත් දිනන්නේ දේශප්‍රේමියෙක්, ඒවගේම අමතක කරන්න එපා කවුරු පැරදුනත් පරදින්නෙත් දේශප්‍රේමියෙක් කියල, දෙන්නම ෆෙඩරල් පිලිගන්නේ නැහැ, දෙන්නම ත්‍රස්තවාදයට විරුද්දයි, මට තාම හිතාගන්න බැරුව ඉන්නේ කාට චන්දේ දෙන්නද කියලා, දෙන්නගේම ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක කියවල බලල තම්යි තීරනය කරන්න වෙන්නේ