LTTE කොල්ලගේ සින්දුව

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    රටට වැඩදායි තරුණ ජීවිත කොච්චර විනාස උනාද මේ යුද්ධය හින්දා. උගත් දෙමළ මිනිස්සු කොච්චර මැරුනද කොච්චර රට අතෑරලා ගියාද. යුද්ධය නොතිබුනා නම් දෙමළ අය මේ රට දියුණු කරන්න කොච්චර වැඩකරයිද.
    මොනා උනත් ඔය එල්ටීටී කේස් හින්දා තරහා උනාට දෙමළ අය සිංහල අයත් එක්ක හරි සමීප සම්බන්ධයක් තියෙන්නේ. උන් කපටි එවුන් නෙවෙයි, දෙපැත්ත කන හරක් නෙවෙයි. කවදාවත් විශ්වාසයක් කඩන්නේ නැති එවුන්. ඉදිරියටත් දෙමළ අය මේවගේම සම්ගියෙන් ඉන්න තමයි අවශ්‍ය