රටට වැඩදායි තරුණ ජීවිත කොච්චර විනාස උනාද මේ යුද්ධය හින්දා. උගත් දෙමළ මිනිස්සු කොච්චර මැරුනද කොච්චර රට අතෑරලා ගියාද. යුද්ධය නොතිබුනා නම් දෙමළ අය මේ රට දියුණු කරන්න කොච්චර වැඩකරයිද.
මොනා උනත් ඔය එල්ටීටී කේස් හින්දා තරහා උනාට දෙමළ අය සිංහල අයත් එක්ක හරි සමීප සම්බන්ධයක් තියෙන්නේ. උන් කපටි එවුන් නෙවෙයි, දෙපැත්ත කන හරක් නෙවෙයි. කවදාවත් විශ්වාසයක් කඩන්නේ නැති එවුන්. ඉදිරියටත් දෙමළ අය මේවගේම සම්ගියෙන් ඉන්න තමයි අවශ්‍ය