LTTE වීරුවා ප්‍රභාකරන්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    1996 centralbank bomb case එකට 2002 Sarath Ambepitiya අවුරුදු 200 ක හිර දඬුවම් නියම කරේ මොකාටද දන්නෙ නෑ.
    ඒකත් ප්‍රභා කරන්ට නෙවෙයි රාජපක්ෂට කියලා කියයි මුං ඡන්ද හිඟමනේ යන නිසා 🤣🤣
     
    • Haha
    Reactions: Sen-lu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    ඕවා නෙමෙයි නඩු අංක ඕනේ. සිද්දි දන්නවා අපිත් නඩුවක් කෝ
    සහරාන්ටත් නඩු අංකයක් නෑ ලූ .
    වෙන එකක් තියා නඩුවකුත් නැහැ ලූ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "Prabhakaran sentenced to 200-year prison term for 1996 bombing | Asia News | Zee News" https://zeenews.india.com/news/sout...0year-prison-term-for-1996-bombing_64714.html
    "Colombo, Oct 31: LTTE leader Velupillai Prabhakaran was today sentenced to 200 years of imprisonment by a court here for ordering the 1996 bombing of Sri Lanka's Central Bank in Colombo in which 76 people were killed.

    Colombo High Court judge Sarath Ambepitiya found him guilty, along with three others who are also absconding, of conspiracy, and aiding and abetting the crime. The four were sentenced to 200-year prison terms on 51counts. All the sentences will run concurrently. "
     
    • Like
    Reactions: 2osama

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    1594714472101.png
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,069
    3,897
    113
    ප්‍රබාට ත්‍රස්තයෙක් කියල නඩු වලින් ඔප්පු වෙලා නෑ , ඒ උනාට ත්‍රස්තවාදියා කියල ලෝකෙම දන්නවා
    රාජපක්ෂලා හොරු කියල නඩු වලින් ඔප්පු වෙලා නෑ , ඒ උනාට හොරු කියල ලෝකෙම දන්නවා
    ඒ වගේද. සජිත් බූරුවෙක් කියල නඩු වලින් ඔප්පු වෙලා නෑ ඒත් යූඇන්පී කාරයොත් ඔක්කොම සජිත් බූරුවෙක් කියල දන්නවා.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඒ වගේද. සජිත් බූරුවෙක් කියල නඩු වලින් ඔප්පු වෙලා නෑ ඒත් යූඇන්පී කාරයොත් ඔක්කොම සජිත් බූරුවෙක් කියල දන්නවා.

    buuruwa kiyala nadu danna puluwanda buuruwo? 😂😂😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    88/89 photo dala haminenne karunage thread wala witharada?
    unnamed.jpg

    උබ වගේ හාමු මහත්තයෙක් ස්පෙෂල් රික්වැස්ට් එකක් දැම්මොත් ඕනේ තැනක දානවා .
    මම මේ බැලුවේ JVP thread වල LTTE එකෙත් මරපු පෝස්ට් දාන්න වෙන කාලයක් එයිද කියලා 😬😬😬
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    View attachment 85329
    උබ වගේ හාමු මහත්තයෙක් ස්පෙෂල් රික්වැස්ට් එකක් දැම්මොත් ඕනේ තැනක දානවා .
    මම මේ බැලුවේ JVP thread වල LTTE එකෙත් මරපු පෝස්ට් දාන්න වෙන කාලයක් එයිද කියලා 😬😬😬

    uba oka desktop eke save karagenada inne?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    Ai ban chandriksge kale nadu dala waradakaruwek kiyala thinduwak dunne
    JVP එකේ දරුවෝ කියන්නේ එහෙම දුන්නේ නැහැ කියලා . ප්‍රභාකරන් ට නඩුවක් නැති නිසා වරද කාරයෙක් නෙවෙයි කියලා