LTTE සංවිධානය ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවතට?

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
LTTE සංවිධානය ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවතට?

QQJ4UDl.png

LTTE සංවිධානය ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවතට?

යුරෝපානු සංගමයේ ශ්‍රේෂ්ඨධිකරණයේ අධිනීතිඥයෙකු වන එලනෝර් ශාප්ස්ටෝන්, හමාස් සංවිධානය සහා LTTE ත්‍රස්ත සංවිධානය යුරෝපානු සංගමයේ ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කළයුතුබවට යෝජනා කර සිටිනවා. ඇයට අනුව, මෙම සංවිධාන දෙක ත්‍රස්ත ලැයිස්තුවට ඇතුලත් කිරිමේදි, යුරෝපා කවුන්සිලය වැරදි ක්‍රියාපාටියක් අනුගමනය කර ඇතිබවත්, නිවැරදි ලෙස පරික්ෂණයක් නොකට හුදු මාධ්‍යය වාර්තා පාදක කරගෙන මෙම තීරණය ගෙන ඇතිබවත් ප්‍රකාශ කරනවා. 2014 දීද මෙම යෝජනාව යුරෝපානු සංගමයේ දෙවැනි උපරිමාධිකරණයට ඉදිරිපත් කෙරුණත්, අදාළ රටවල බලවත් විරෝධය හමුවේ අධිකරණයට එම යෝජනාවන් ප්‍රතික්ෂේප කිරිමට සිදුවුනා. සංවිධාන ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කර පසු, එම සංවිධාන වලට නීත්‍යානූකූල ලෙස යුරෝපා සංගමයේ රටවලින් අරමුදල් රැස් කර ,පසුව ඒවා අදාළ සංවිධාන වලට යොමුකිරිමට හැකියාව ලැබෙනවා. ශ්‍රේෂ්ඨධිකරණයේ තීන්දුව ලැබිමට මාස කිහිපයක් ගත වෙනු අතර, එම අතර කාලයේදි යෝජනාවට ප්‍රතිවිරුද්ධ මතවාදද සැලකිල්ලට ගනුලබනවා.

- වෝල්ස්ට්‍රීට් ජර්නලය

http://www.wsj.com/articles/eu-top-...-from-terror-list-1474535703#livefyre-comment
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    :angry::angry::angry::angry:

    කොටියට පනදෙන්න හදනවා ....ළඟදීම ISIS වලින් කැවහම ත්‍රස්තවාදයේ තරම තේරෙයි ....යුරෝපයේ අයියලට :angry::angry:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඊශ්‍රාලය නම් දැනටම මේකට විරෝධය පළකරලා තියෙන්නේ, ලංකාවෙන් නම් සද්දයක් නෑ වගේ. :D මම මේ නිව්ස් එක ලංකාවේ පත්තරයකවත් දැක්කේ නෑ. කට්ටිය දාගෙන ඇත්ත වසන් කරනවා වගේ
    උන්ව ත්‍රස්ත ලැයිස්තුවෙන් අයින් කරපු ගමන් යුරෝපෙන් හෝ ගාලා ආධාර එයි. දැනටම විග්නේශරන් ලොකු ගේමක් ඇදගෙන යනවනේ උතුරේ, එහෙම උනොත් කොටි ආයි පනගහලා එයි වෙන නායකයෙක් යටතේ.

    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඊශ්‍රාලය නම් දැනටම මේකට විරෝධය පළකරලා තියෙන්නේ, ලංකාවෙන් නම් සද්දයක් නෑ වගේ. :D මම මේ නිව්ස් එක ලංකාවේ පත්තරයකවත් දැක්කේ නෑ. කට්ටිය දාගෙන ඇත්ත වසන් කරනවා වගේ
    උන්ව ත්‍රස්ත ලැයිස්තුවෙන් අයින් කරපු ගමන් යුරෝපෙන් හෝ ගාලා ආධාර එයි. දැනටම විග්නේශරන් ලොකු ගේමක් ඇදගෙන යනවනේ උතුරේ, එහෙම උනොත් කොටි ආයි පනගහලා එයි වෙන නායකයෙක් යටතේ.

    එහෙම වෙන්නේ නැහැ ....රජයට ඊලග සැරේ පරදින්න ඕනිනම් එහෙම ඉදි ..කල් වැඩි මොකුත් කියන්න ..බලමු
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පක්ෂ පාට, ටොයි, බයි රෙද්ද වල් පැත්තකින් තියලා මෙන්න මේවගේ දේවල් වලට එරෙහිව එකමුතුවෙන්න, fb එකේ පුලුවන් නම් ෂේයාර් කරන්න. හැමෝටම මේ නිව්ස් එක පෙන්වන්න. ෆ්බී එකේ ඉන්න ඇමතිලාගේ ප්‍රෝෆයිල් එකෙත් මේක දාලා උන්ට මේවා පෙන්වලා දෙන්න.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    පක්ෂ පාට, ටොයි, බයි රෙද්ද වල් පැත්තකින් තියලා මෙන්න මේවගේ දේවල් වලට එරෙහිව එකමුතුවෙන්න, fb එකේ පුලුවන් නම් ෂේයාර් කරන්න. හැමෝටම මේ නිව්ස් එක පෙන්වන්න. ෆ්බී එකේ ඉන්න ඇමතිලාගේ ප්‍රෝෆයිල් එකෙත් මේක දාලා උන්ට මේවා පෙන්වලා දෙන්න.

    ඕවා සේයාර කරලා වැඩක් නැහැ බන්....අදාල අමතයන්ස වල ඊමේල් එහෙම තියෙන්නේ ...යවලා බලන්න ...

    ඉස්සර මම ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකට යවපුවට රිපල්ය් එහෙමත් අවා ....එක වටිනවා ...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එහෙම වෙන්නේ නැහැ ....රජයට ඊලග සැරේ පරදින්න ඕනිනම් එහෙම ඉදි ..කල් වැඩි මොකුත් කියන්න ..බලමු

    කල්වැඩි නෑ බන්. දැන් තමයි හරිකාලේ.

    A final judgment from the Luxembourg-based ECJ will likely take several months to arrive. The court’s judges often follow the opinions, but have also come out on the opposite end of their advisers in a few notable cases.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඕවා සේයාර කරලා වැඩක් නැහැ බන්....අදාල අමතයන්ස වල ඊමේල් එහෙම තියෙන්නේ ...යවලා බලන්න ...

    ඉස්සර මම ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකට යවපුවට රිපල්ය් එහෙමත් අවා ....එක වටිනවා ...

    ශෙයාර් කරන්න ඕනේ බන්. නැත්නම් මිනිස්සු දන්නේ නෑ වෙන්නේ මොනවද කියලා. වෙන්නේ මොනවද දන්නේ නැතුව ජනමතයක් ගොඩනගන්න බෑ. මම කරනකම් බලාගෙන ඉන්න එපා, උබත් ඕක පුලුවන් තැන්වලට යවපන් ,නැත්නම් මේකට වෙන්නේ ආඩි හත්දෙනාගේ කැදහැලියට වෙච්ච වැඩේ. හැමෝම කළුවරේ අනෙක් එය බත් දාලා ඇති කියලා හිතලා බත් නොදා, පස්සේ බොන්න ගියාම බත් ඇටයක්වත් නෑ.
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    ශෙයාර් කරන්න ඕනේ බන්. නැත්නම් මිනිස්සු දන්නේ නෑ වෙන්නේ මොනවද කියලා. වෙන්නේ මොනවද දන්නේ නැතුව ජනමතයක් ගොඩනගන්න බෑ. මම කරනකම් බලාගෙන ඉන්න එපා, උබත් ඕක පුලුවන් තැන්වලට යවපන් ,නැත්නම් මේකට වෙන්නේ ආඩි හත්දෙනාගේ කැදහැලියට වෙච්ච වැඩේ. හැමෝම කළුවරේ අනෙක් එය බත් දාලා ඇති කියලා හිතලා බත් නොදා, පස්සේ බොන්න ගියාම බත් ඇටයක්වත් නෑ.

    If someone can make a template letter. We all can send it to
    Ministry of Foreign Affairs.

    http://www.opengovernment.org.uk/2013/10/08/open-letter-to-the-prime-minister/
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    That's just an advice. But Sri Lanka needs to let EU and other organizations see the real picture of LTTE.

    yes I am aware of that, but it says court judges often follow the opinions and come to the conclusions, so basically what it says, if the judges couldn't find enough evidence against LTTE, it will obviously be withdrawn from the list. she accused that when LTTE was included in the list, there wasn't enough evidence against them. so if she was telling the truth, obviously, LTTE will get what they have been craving for ages unless SL government presents enough evidence against them within this time period.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පක්ෂ පාට, ටොයි, බයි රෙද්ද වල් පැත්තකින් තියලා මෙන්න මේවගේ දේවල් වලට එරෙහිව එකමුතුවෙන්න, fb එකේ පුලුවන් නම් ෂේයාර් කරන්න. හැමෝටම මේ නිව්ස් එක පෙන්වන්න. ෆ්බී එකේ ඉන්න ඇමතිලාගේ ප්‍රෝෆයිල් එකෙත් මේක දාලා උන්ට මේවා පෙන්වලා දෙන්න.
    :yes::yes::yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    පර හැත්ත. මුන්ට මිනිස්සු මරපු ත්‍රස්තවාදීන්ව සුද්ද කරන්න පුක කහනවා. මුන්ට පැහැදිලි කුහකත්වය තියෙන්නේ ලංකාවේ ත්‍රස්තවාදය මුළුමනින්ම නැති කරපු ඒකට. අනේ ඔකුන්ටම බෝම්බ දාපන් මේ වගේ ජීවිත එක්ක සෙල්ලම් කරන තිරිසන් අවජත්කයින්ට. අද හෙටම මැරියන් පුළුවන් නම්.