LTTE සැකකරුවන් 12,390 නිදහස්

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔය මොනව කිව්වත් මේ ආණ්ඩුවේ ක්‍රියා පිලිවෙල කෙරෙහි මිනිස්සුන්ගෙ හිත්වල තියෙන සාධාරණ සැකය බිය සහ අවිනිශ්චිතතාවය නැති කරන්න අමාරුයි. රට අනාරක්ශිත තත්වයට පත්වෙලා තියෙන බව මේ ටික කාලෙට මිනිසුන්ගෙ හදවත් වලට දැනිල ඉවරයි.

    එක හින්ද වෙන්න ඇති ජාතික ආරක්ෂාවට ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන් කෙරුවේ.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    එක හින්ද වෙන්න ඇති ජාතික ආරක්ෂාවට ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන් කෙරුවේ.

    ඒකටත් ටොයිලට් වෙරලුගස් ඉඩන් වටිනාකම එකතු කරල වෙන්නෑ..... :P පී ආණ්ඩුව ....
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    ඒකටත් ටොයිලට් වෙරලුගස් ඉඩන් වටිනාකම එකතු කරල වෙන්නෑ..... :P පී ආණ්ඩුව ....

    උම්බට තේරෙන හැටි තමයි :(
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    5lkx43dwokjzje8zg.jpg