LTTE සිරකරුවන් පිරිසකට ජනපති සමාව

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එල්.ටී.ටී.ඊ ක්‍රියාකරකම්වලට සම්බන්ධ අධිකරණය මඟින් වරදකරු වු සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව ලබාදී තිබේ.

    බන්ධනාගාර ගතවී සිටින එල්.ටී.ටී.ඊ රැඳවියන් 08ක් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුව එම විශේෂ සමාව ලබා දී ඇති බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.

    ඒ අනුව, ඉදිරියට ගෙවීමට ඇති දඬුවම් කාලය අඩුකිරීම යටතේ 2022.10.21 වන දිනමැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ රැඳවියන් 04ක් නිදහස් කිරීමට කටයුතු සිදුකර ඇත.

    තවත් රැඳවියන් දෙදෙනෙක් අභියාචනාධිකරණයේ පවතින නඩු, එම රැඳවියන් විසින් ඉල්ලා අස් කර ගැනීමෙන් පසු නිදහස් කිරීමට නියමිතය.

    අනෙක් රැඳවියන් දෙදෙනා පුනරුත්ථාපන කටයුතු අවසන් වීමෙන් අනතුරුව නිදහස් කිරීමට අවශ්‍ය උප‍දෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර තිබෙනවා.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීව වූ මන්ත්‍රීවරයෙකු අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වුවද එවැනි අපේක්ෂකයෙකුට සහය ලබා නොදීමටයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත්තේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,526
    25,843
    113
    කමක් නෑ බන්... දැන් අවුරුදු 11ක් හිරේ ගියානේ. KP , Karuna වගේ තදයින් ඔක්කොම එළියේ , පොඩි එවුන් පස් යට නැත්නම් හිරේ. ආමි එකේ අයත් ඉන්නවා pension පඩිත් නැතිව , ආබාධ වෙලා.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    එල්.ටී.ටී.ඊ ක්‍රියාකරකම්වලට සම්බන්ධ අධිකරණය මඟින් වරදකරු වු සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව ලබාදී තිබේ.

    බන්ධනාගාර ගතවී සිටින එල්.ටී.ටී.ඊ රැඳවියන් 08ක් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුව එම විශේෂ සමාව ලබා දී ඇති බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.

    ඒ අනුව, ඉදිරියට ගෙවීමට ඇති දඬුවම් කාලය අඩුකිරීම යටතේ 2022.10.21 වන දිනමැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ රැඳවියන් 04ක් නිදහස් කිරීමට කටයුතු සිදුකර ඇත.

    තවත් රැඳවියන් දෙදෙනෙක් අභියාචනාධිකරණයේ පවතින නඩු, එම රැඳවියන් විසින් ඉල්ලා අස් කර ගැනීමෙන් පසු නිදහස් කිරීමට නියමිතය.

    අනෙක් රැඳවියන් දෙදෙනා පුනරුත්ථාපන කටයුතු අවසන් වීමෙන් අනතුරුව නිදහස් කිරීමට අවශ්‍ය උප‍දෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    හොඳ වැඩක් ,
     
    • Like
    Reactions: SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,407
    49,790
    113
    සේදවත්ත
    හිරේ ඉන්න උගෙන් සෑහෙන්න ගෙවල් වල යවන්න ඕනේ. දඩ ගෙවාගන්න බැරුව අච්චු කාලේ පැනපු උන් ඈහෙන්න පව් ගෙවනවා . දුමින්දල නිදහස් වෙන රෝයල් පාක් , රංජන්ලා , චොකාලා , බැසිල්ලා , රනතුංගලා එලියට එනකොට කොටි තියලා වැඩක් නෑ උන්වත් එලියට දාන්න ඕනේ
     
    • Love
    Reactions: kasunkaru

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    good work...lokuma kotiyo tika ponna mahindaya ekka raja sapa vidinawa....vahallu vage front ekata giyapu koti tika hire duk vidinawa...okkoma koti nidahas karanna one..

    dan kalakanni rajapaskhaya kagahai koti nagitinawa kiyala...