එල්.ටී.ටී.ඊ ක්‍රියාකරකම්වලට සම්බන්ධ අධිකරණය මඟින් වරදකරු වු සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව ලබාදී තිබේ.
බන්ධනාගාර ගතවී සිටින එල්.ටී.ටී.ඊ රැඳවියන් 08ක් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුව එම විශේෂ සමාව ලබා දී ඇති බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.
ඒ අනුව, ඉදිරියට ගෙවීමට ඇති දඬුවම් කාලය අඩුකිරීම යටතේ 2022.10.21 වන දිනමැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ රැඳවියන් 04ක් නිදහස් කිරීමට කටයුතු සිදුකර ඇත.
තවත් රැඳවියන් දෙදෙනෙක් අභියාචනාධිකරණයේ පවතින නඩු, එම රැඳවියන් විසින් ඉල්ලා අස් කර ගැනීමෙන් පසු නිදහස් කිරීමට නියමිතය.
අනෙක් රැඳවියන් දෙදෙනා පුනරුත්ථාපන කටයුතු අවසන් වීමෙන් අනතුරුව නිදහස් කිරීමට අවශ්‍ය උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීව වූ මන්ත්‍රීවරයෙකු අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වුවද එවැනි අපේක්ෂකයෙකුට සහය ලබා නොදීමටයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත්තේ.