LTTE Explained by an Indian Commando

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,843
    1
    58,751
    113
    Mother Earth
    ඉන්දියාවට අපි යුද්ධෙ දින්න නිසා හෙන අවුලක් ඇත්තෙ. මහින්ද මහත්තය එක්ක කොච්චර තරහක් ඇත්ද ? ඉන්දියාව ගහපු ප්ලෑන් නිසා තමයි මහින්ද මහත්තයයි, ගෝඨාභය මහත්තයයි අපිට නැති වුණේ. :(
     
    Gunarathnam

    Active member
  • Sep 6, 2023
    243
    109
    43
    22
    Panadura
    2000 පස්සේ ඉපදුන මාත් දන්නවා යකෝ ඒක.උබල වගේ නාකි ඒක දන්නේ නෑ කියන්නේ වෙන්න බැරි වැඩක්.
     
    • Dislike
    Reactions: Cypress

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,302
    1,149
    113
    ඉන්දියාවට අපි යුද්ධෙ දින්න නිසා හෙන අවුලක් ඇත්තෙ. මහින්ද මහත්තය එක්ක කොච්චර තරහක් ඇත්ද ? ඉන්දියාව ගහපු ප්ලෑන් නිසා තමයි මහින්ද මහත්තයයි, ගෝඨාභය මහත්තයයි අපිට නැති වුණේ. :(
    එතකොට මයින්ද මාතියයි මයින්ද මාතියගේ මල්ලියයි, මයින්ද මාතියගේ අයියලා, දුවලා පුතාලා හොරකම් කලේ මයින්ද මාතියට ඉන්දියාවෙන් කියලද....
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඒ ඉන්දියාවම තමා එල්ටීටියට ගහල ලංකාව වෙනුවෙන් එරන්ඩ්ස් රන් කලේ. ඉන්දියාව ලංකාව එක්ක (ඒ කිව්වෙ සිංහල රජය එක්ක) තියෙන සම්බන්දය හිතනතරම් සරළමිතික නෑ. පෝස්ට් ටෙක්ස්ට් එකට මන් කිව්වෙ...විඩියො එක කලින් දැකල තියෙනව.

    පාස්කු එකත් සමහර අය කියන්නෙ මුන්ගෙම වැඩක් කියලා . හැබැයි ඒකෙන් වැඩියෙන්ම වාසී උනේ නම් මුන්ට තමයි

    The why would RAW share information three weeks prior to the attack?
     
    Last edited:
    • Like
    Reactions: waca

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,466
    98,404
    113

    The why would RAW share information three weeks prior to the attack?
    ඕක හරි කියල නෙවෙයි කියන්නේ ඒත් ඔහොම දෙයක් උනා නං

    උන්ගේ intelligence වලින්ම උන්ට කියන්න ඇති අපේ උන්ගේ තරම. උබල කොකකටත් බේරීමට ඕක කියපන් උන් ගණන් ගන්නේ නේ කියල.
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඕක හරි කියල නෙවෙයි කියන්නේ ඒත් ඔහොම දෙයක් උනා නං

    උන්ගේ intelligence වලින්ම උන්ට කියන්න ඇති අපේ උන්ගේ තරම. උබල කොකකටත් බේරීමට ඕක කියපන් උන් ගණන් ගන්නේ නේ කියල.

    මන් හිතුව ඩබල් බ්ලෆින් ගැන කියයි කියල තොපි. ඒත් මෙච්චර එච්චර රිස්ක් එකක් ඇරගෙන කවර් එක කඩාගන්න වැඩක් කරයිද...මන් දන්නෑ. ෆිල්ම් එකක් නෙමේ.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,466
    98,404
    113
    මන් හිතුව ඩබල් බ්ලෆින් ගැන කියයි කියල තොපි. ඒත් මෙච්චර එච්චර රිස්ක් එකක් ඇරගෙන කවර් එක කඩාගන්න වැඩක් කරයිද...මන් දන්නෑ. ෆිල්ම් එකක් නෙමේ.
    මම නිකන් කිව්වේ බං. කොමත් අපේ උන්ගේ නොසැලකිල්ල සෙහෙන්න ඕකුන් නෝට් කරගෙන ඇති.
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,843
    1
    58,751
    113
    Mother Earth
    එතකොට මයින්ද මාතියයි මයින්ද මාතියගේ මල්ලියයි, මයින්ද මාතියගේ අයියලා, දුවලා පුතාලා හොරකම් කලේ මයින්ද මාතියට ඉන්දියාවෙන් කියලද....
    හොරකන් කරා කියල තමයි උන් අපේ මිනිස්සුන්ගෙ ඔලු වල plant කරේ. අන්තිමට අලියට වඩා කූබියා ලොකු වුණා. :P
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,669
    113
    日本
    mahinda ai LTTE ekata salli dunne kiyapanko

    මේකට...:lol:

    correcting-source-sri-lankan-soldiers-carry-the-remains-of-what-is-said-to-be-tamil-tiger-rebel.jpg