LTTE Flag Using

SPY BOY

Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Machanla, mage yaluwek(tamil) share karala thiyenava dakka uge yaluwekge ekak, Mama hoda kunuharupa tikaka kiala mage friendva unfriend kara. Balapalla mun Australiave LTTE flag eka use karanava kisima case ekak nethiva. Puluwantaram mekata gihin banapalla munta hodata.

    https://web.facebook.com/photo.php?fbid=559726294177176&set=pcb.559727107510428&type=3

    1009909_559726294177176_4294302414594618229_n.jpg
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    1.කුනුහර්ප කිවීමෙන් කොඩිය පහතට වැටේද?
    2.ඔස්ට්‍රිලියාවේ අබ්යන්තර ප්‍රශ්නයකට ලන්කාව ඇගිලි ගැසීම, විමල් වීරවන්ශ ආශරෙන් පැහැදිලි කරන්න.
    3.ඔස්ට්‍රිලියාවේ නාසි, හො වෙනයම් පරාජය වූ සන්විදානයක කොඩියක් තහනම් කර තිබේද?


    ඔතන ඉන්නේ ඔක්කොම දෙමල උන්. (කොටි වෙන්නත් ඇති, නොවෙන්නත් ඇති. ) ප්‍රශ්නයක් තියෙන්න ඔනේ ඔස්ට්‍රිලියාවේ මිනිස්සුන්ට මිසක ලන්කාවේ උන්ට නෙමෙයි.. මොකද කොඩිය පිහිටි බූමිය අයිති ලන්කාවට නෙමෙයි. බැරිවෙලාවත් ලන්කාවේ නාසි කොඩියක් හිටවලා ඒක ගලවන්නයි කියලා ජර්මනියෙන් හරි ඇමෙරිකාවෙන් හරි කිව්වොත් එතනදි ඔබ දක්වන ආකල්පය කුමක්ද? ඔස්ට්‍රිලියාව ශ්‍රී ලන්කාවේ කොටසක් නොවන බවත්, ස්වාදීන රාජ්යක් බවත්, එහි අයි එස් කොඩිය පවා එසවෙන බවත්, ත්‍රස්තවදි ක්‍රියා ඔස්ට්‍රිලියාව කොඩියෙන් මනින්නේ නැති බවත් මතක තබා ගන්න..
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    umbe tamil friend monwada meka gana kiwe...bainne nathwuwa umbat thibbe therum karala denna...ethakota uge opinion ekath nikn ma enwa ne
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    1.කුනුහර්ප කිවීමෙන් කොඩිය පහතට වැටේද?
    2.ඔස්ට්‍රිලියාවේ අබ්යන්තර ප්‍රශ්නයකට ලන්කාව ඇගිලි ගැසීම, විමල් වීරවන්ශ ආශරෙන් පැහැදිලි කරන්න.
    3.ඔස්ට්‍රිලියාවේ නාසි, හො වෙනයම් පරාජය වූ සන්විදානයක කොඩියක් තහනම් කර තිබේද?


    Well Said. ඔය කොඩියක් ඉස්සුවා කියල උබ අපරාදේ යාළුවව තරහ කරගත්තෙ
     
    Jan 10, 2016
    221
    10
    0
    මුන් ලංකාවේ දෙමලුද? එහෙම නම් මුන් ලංකාවේ කොඩිය වෙනුවට කොටි කොඩිය උස්සන එක වැරදි..අනේ මන්දා දැන් ඊලම ලංකාවෛ් තහනමි නෑ නේද
     

    satanic

    Junior member
  • Feb 26, 2015
    41
    5
    8
    Hell
    දෙමලු කියන්නේ කොහොමත් අමන ජාතියක් ඊයෙත් එකෙක් දාල තිබ්බ ත්‍රෙඩ් එකක් කොටි ගැන කොහොමත් දැන් ඉස්සරට වඩා මුන් සද්දයක් දානවා උඹල හිතයි දැන් මං මහින්ද සීයට කඩේ යනව කියලා මට කාටවත් කඩේ යන උවමනාවක් නෑ කොටි ගැන කතා කරාම මහින්දයට කඩේ යනව කියල හිතන හින්ද කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ බොරුනම් බලපන් වැඩි කාලයකන් නෑ තව උන් ආයිත් ඇවිල්ල අපිට කෙලවනව
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේකයි මචන්ලා ඔය කොඩිය උකුන්ට ඕන තැනක උස්ස ගත්තදෙන්, එත් අපේ රටේ උස්සන්න ගත්තොත් තමයි අපහු කෙලවලා ගන්න ඕනේ, කොහෙද මේ සහජීවන හත්තක් නිසා අපේ රටේ අපිටම හිරවෙලා ඉන්න වෙලානේ හිටං.:baffled:
     

    satanic

    Junior member
  • Feb 26, 2015
    41
    5
    8
    Hell
    මේ සෙනාල් කාරය දෙමල හින්ද රිදිල ඉන්නේ කොටි සුද්ද කරන්න තව්සන් ටෝක්ස් දෙයි දැන්:Pකොටීන්ට කඩේ යනේ නෑ කිය කිය තමයි දෙන්නේ
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේකයි මචන්ලා ඔය කොඩිය උකුන්ට ඕන තැනක උස්ස ගත්තදෙන්, එත් අපේ රටේ උස්සන්න ගත්තොත් තමයි අපහු කෙලවලා ගන්න ඕනේ, කොහෙද මේ සහජීවන හත්තක් නිසා අපේ රටේ අපිටම හිරවෙලා ඉන්න වෙලානේ හිටං.:baffled:
    මේන්න නියම කමෙන්ට් එක. මේක තමා වෙන්න ඔනේ.. ලොකේ කොඩි උස්සන තැන් හොය හොය කුනුහර්ප කියන එක නෙමෙයි. තමන්ගේ රට උවදුරෙන් බේර ගන්න එකයි කරන්න ඔනේ.. කොටි කොඩිය ලන්කාවට නොගෙනෙන්න වැඩ කරනවා මිසක, ඔස්ට්‍රිලියාවෙයි, ඇමෙරිකාවෙයි, කැනඩාවෙයි කොඩි උස්සන එක වලකවන්න කුනු හර්පෙන් එෆ්බී බැන්නා කියලා රටට සෙතක් නැ..
     

    satanic

    Junior member
  • Feb 26, 2015
    41
    5
    8
    Hell
    උන් කොඩි උස්සන්නේ ලංකාවට කෙලවන්න තමයි මොකද කොටිය වෙන රටකට ගැහුවේ නෑනේ උන් කෙලෙව්වේ අපිට විතරයි
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ සෙනාල් කාරය දෙමල හින්ද රිදිල ඉන්නේ කොටි සුද්ද කරන්න තව්සන් ටෝක්ස් දෙයි දැන්:Pකොටීන්ට කඩේ යනේ නෑ කිය කිය තමයි දෙන්නේ
    මෙහෙමයි සින්හල පුතේ.. මම කොටි කියලා කියන්න උබට නිදහස තියනවා. එහෙම නැ කියන්න මට නිදහස තියනව. මම තවුසන්ඩ් ටොක්ස් දුන්නත් ලන්කාවේ ආයේ එල්ටීටීඊ කොඩි ඉස්සෙන්නේ නැ. ඒ වගේම උබ ටෙන් තවුසන්ඩ් ටොක්ස් දුන්නත් ඔස්ට්‍රිලියාවේ කැනඩාවේ ඔය කොඩි එසවෙන එක වලක්වන්නත් බැ..
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,091
    4,421
    113
    පොන්සි ආණ්ඩුව
    මේකයි මචන්ලා ඔය කොඩිය උකුන්ට ඕන තැනක උස්ස ගත්තදෙන්, එත් අපේ රටේ උස්සන්න ගත්තොත් තමයි අපහු කෙලවලා ගන්න ඕනේ,
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    අපි උන්ව උනන්දු කරමු ඔස්ට්‍රෙලියව අල්ලගන්න.................
     

    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    මම අද දැක්කේ මේක ..

    2me96xk.png


    බලන්පන් මුන් අපිට හුකවනකන්


    සිංහලේ ජාතිවාදය කිය කිය හිටපියව්.
    හැත්ත .





     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    thawa tika kalayak yanakota lankaweth ussai ban oya kodiya. puduma wenna deyak ne. wenasa maarai :dull:
     

    waligamaya

    Well-known member
  • කොඩිය උසන එක බලෙන් නවත්වන්නැ පුලුවන්ද. නීති දාලා නවත්වන පුලුවන්ද. උන් උසන්න් ඕනනම් හොරෙන් හරි උසයි. එහෙම බැරිනම් හදවතේ ඉසිල තියෙයි. කරන ඕන තැන තැන කොඩි උසන් එකට කුණුහරුප කියලා බනින එක නෙවෙයි හදවතේ ඉසිලා තියෙන ඊළම් කොඩිය යාළුවගේ හදවතින් ඉවත් කරන එක. එක තමයි වීරකම එක. එහෙම උනොත් කොඩි ඉසෙන එකක් නැ. දෙමලාගේ හදවතේ ඉස්සීල තියෙන ඊළම් කොඩිය නොගලුවොත් හොරෙන් හොරෙන් හරි ලෝකේ ඊළම් කොඩි එසවෙයි