LTTE help!!! +18

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,186
    9,669
    113
    un palanaya karapu area gana nam idea ekak naha, habai fonseka kiyala thibba un iskola walata ehema gahan na kiyala, saha target karana ekage pawulata anathurak karan naha kelinma target karana ekawamai maranne kiyala
    ඕවනම් සිංහල පාතාලෙ උනුත් කරනව ඕක උන්ගෙ කොලිටි එකක් නිසා නෙමෙයි යාපනේ වගේ ටැමිල් උන්ම ගහල පන්නන නිසා කලේ, මට මතකයි ඒකාලේ 2007) උතුරෙ භූමිතෙල් බෝලයක් රුපියල් 500කට විකුණල තිබ්බෙ, සරලවම අහිංසක ටැමිල් මිනිහගෙ ළමයට තුවක්කුව දීල කාඩර් ලොක්කො පරම්පරා පිටින් ස්විස් කැනඩා නෝර්වේ පැන්න, පොඩි මිනිහට මුට්ටිය ලොක්කන්ට විමුක්තිය.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,990
    113
    උඩරට
    ඕවනම් සිංහල පාතාලෙ උනුත් කරනව ඕක උන්ගෙ කොලිටි එකක් නිසා නෙමෙයි යාපනේ වගේ ටැමිල් උන්ම ගහල පන්නන නිසා කලේ, මට මතකයි ඒකාලේ 2007) උතුරෙ භූමිතෙල් බෝලයක් රුපියල් 500කට විකුණල තිබ්බෙ, සරලවම අහිංසක ටැමිල් මිනිහගෙ ළමයට තුවක්කුව දීල කාඩර් ලොක්කො පරම්පරා පිටින් ස්විස් කැනඩා නෝර්වේ පැන්න, පොඩි මිනිහට මුට්ටිය ලොක්කන්ට විමුක්තිය.
    true, terrorist lata mona quality da bung 😂
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,575
    10,849
    113
    මම research එකක් කරනවා LTTE policies ගැන, උන් පාලනය කරපු area වල උන්ගෙ මිනිස්සුන්ට කරපු හොද දෙවල් මොනවාද? අහලා තියෙනවා කුඩු බිස්නස් කරන්න දුන්නෙ නැ කියලා, නැ කියලා ඇත්තද මෙවා?
    යෙස් කරන්ඩ දුන්නෙ නෑ. උං ඒවා අල්ලලා ආයෙ කොලඹටම වික්කා , ආයෙ යාපනේට එද්දි ඇල්ලුවා ආයෙ වික්කා

    ඕම තමා