FIdUyhXnuUc
dayt0na Well-known member Jan 2, 2012 29,727 28,640 113 Sep 15, 2018 #2 board kali tikak atogena ..massek wath na..monewa kiyela keranneda..lol
ruchira55 Well-known member Mar 23, 2012 39,586 40,138 113 Sep 15, 2018 #3 ජිනීවා මානව හිමිකම් සමුළුවට කඩාවැදී ශ්‍රී ලංකා ද්‍රවිඩ ජනතාව සංහාරය කළ බවට තානාපතිවරුන් අතර ලියවිල්ලක් බෙදාහරිමින් සිටි කොටි ඩයස්‌පෝරා ප්‍රධානියකු වූ පත්මනාදන් මනිවන්නන් ආරක්‌ෂක නිලධාරීන් විසින් ඊයේ (14 දා) අත්අඩංගුවට ගෙන ඇත. ආරක්‌ෂක නිලධාරීන් විසින් මොහු මානව හිමිකම් ශාලාවෙන් රැගෙන යන අවස්‌ථාවේ සමුළුවේ කටයුතු මඳ වේලාවකට නතර විය. ශාලාවෙන් ඉවතට ගෙන යැමෙන් පසු ඔහුගේ ගමන් බෑගය පරීක්‌ෂාවට ලක් කිරීමේදී රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති ලිපි ශිර්ෂය යටතේ මුද්‍රණය කර තිබූ ලියවිලි විශාල තොගයක් හමුවී ඇත. මනිවන්නන් ආරක්‌ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අවස්‌ථාවේ කොටි ඩයස්‌පෝරා ප්‍රධානී බොස්‌කෝ ඇතුළු ඊළාම්වාදීන් විගස ශාලාවෙන් පිට වී ගොස් ඇත. මානව හිමිකම් සමුළුව තුළ ලියවිලි බෙදීම සම්පූර්ණයෙන් තහනම් වේ. ශ්‍රී ලංකාව ද්‍රවිඩ ජාතිය සංහාරය සිදු කළ බවත් හිටපු රාජ්‍ය නායකයන්ට සහ හමුදා ප්‍රධානින්ට ඒ වෙනුවෙන් දඬුවම් දිය යුතු බවත් අදාළ ලියවිල්ලේ සඳහන්ව තිබිණි. Reactions: arrow445
ජිනීවා මානව හිමිකම් සමුළුවට කඩාවැදී ශ්‍රී ලංකා ද්‍රවිඩ ජනතාව සංහාරය කළ බවට තානාපතිවරුන් අතර ලියවිල්ලක් බෙදාහරිමින් සිටි කොටි ඩයස්‌පෝරා ප්‍රධානියකු වූ පත්මනාදන් මනිවන්නන් ආරක්‌ෂක නිලධාරීන් විසින් ඊයේ (14 දා) අත්අඩංගුවට ගෙන ඇත. ආරක්‌ෂක නිලධාරීන් විසින් මොහු මානව හිමිකම් ශාලාවෙන් රැගෙන යන අවස්‌ථාවේ සමුළුවේ කටයුතු මඳ වේලාවකට නතර විය. ශාලාවෙන් ඉවතට ගෙන යැමෙන් පසු ඔහුගේ ගමන් බෑගය පරීක්‌ෂාවට ලක් කිරීමේදී රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති ලිපි ශිර්ෂය යටතේ මුද්‍රණය කර තිබූ ලියවිලි විශාල තොගයක් හමුවී ඇත. මනිවන්නන් ආරක්‌ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අවස්‌ථාවේ කොටි ඩයස්‌පෝරා ප්‍රධානී බොස්‌කෝ ඇතුළු ඊළාම්වාදීන් විගස ශාලාවෙන් පිට වී ගොස් ඇත. මානව හිමිකම් සමුළුව තුළ ලියවිලි බෙදීම සම්පූර්ණයෙන් තහනම් වේ. ශ්‍රී ලංකාව ද්‍රවිඩ ජාතිය සංහාරය සිදු කළ බවත් හිටපු රාජ්‍ය නායකයන්ට සහ හමුදා ප්‍රධානින්ට ඒ වෙනුවෙන් දඬුවම් දිය යුතු බවත් අදාළ ලියවිල්ලේ සඳහන්ව තිබිණි.
N nandunra Member Jun 26, 2018 12 0 0 Sep 15, 2018 #4 mun boruwata natanne refugee ganna wena wumanawak naha or refugee visa eka cancel wena hinda , dan kiyai lankawata giyoth mata gahanawa lankawata yanna baha Last edited: Sep 15, 2018
mun boruwata natanne refugee ganna wena wumanawak naha or refugee visa eka cancel wena hinda , dan kiyai lankawata giyoth mata gahanawa lankawata yanna baha
Aruna119 Well-known member Jul 7, 2014 9,543 2,580 113 85 පලංචියේ............................ Sep 15, 2018 #5 bump