its a joke macho.....
Its a drama... they are doing a video footage only
there is no actual battle...
බලපං උන්ගෙ ලගටම බෝම්බ වැටිලත් උන්ට මොනවත් වෙන්නෙ නෑ
හැමෝටම වගේ හෙඩ් සෙට් තියෙනවා , ඔච්චර කොහෙද බං...
බොරැ මවාපෑමක් විතරයි..
වෙඩි තියන උන්ව කෙලිම කැමරා කරනවා මේක වීඩියෝ කරන්න කරපු
පොඩි නාට්*යක් විතරයි ඇත්ත සටනක් නෙමෙයි...
අනිත් එක night battle එකක් විදිහට කරලා තියෙන්නෙත් *බොරැව පෙනෙන නිසා...
ඕවට බය වෙන්න එපා...