LTTE_ලාංචනයේ_අභිරහස .
මේ කතාව මට කිව්වේ හමුදාවේ ඔෆිසර් කෙනෙක්. සමහර විට අහලත් ඇති. repost නම් සොරි වෙන්න ඕනේ.
කොටි සංවිධානේ ආරම්භ උනේ 1976, විනාශ වෙලා ගියේ 2009.
දැනුත් පොඩි කැලි තිබ්බට උන්ගේ මිලිටරිමය බලය තිබුනේ ඔය කාලේ ඇතුලත.
1976 මැයි ඉදල 2009 මැයි වෙනකල්.
එකියන්නේ හරියටම අවුරුදු 33ක්.
දැන් උන්ගේ ලාංචනේ කොටියා වටේට තියන බුලට් ගාන ගණන් කරන්න.
ලේසි වෙන්න මන් පෙන්නලා දීල තියනවා. පැත්තකට බුලට් 11 ගානේ පැති තුනක්.
එකියන්නේ බුලට් හරියටම 33ක්.
අහපු විදියට නම්, මේ ලාංචනේ හැදුවේ ඒකාලේ යාපනේ ජෝතීර්වෙදියෙක්ලු.
බුලට් 33ක් දාල කිව්වලු , අවුරුදු 33කින් පස්සේ සංවිධානේ අනාගතේ ගැන පැහැදිලි නැහැ, එක නිසා වටේට උන්ඩ 33ක් දානවා කියල.
ඕක ඇත්තටම උනාද , නැත්තන් අහම්බෙන් වුනාද කියල මට සහතික දෙන්න බැහැ.
එත් කතාව ටිකක් ඉන්ටරෙස්ටින් නිසයි දැම්මේ.

Last edited:

awrudu 33n lose wenawa kiyala 33 logo ekata daganida bn 

a kale Fverr tibba nam, Prabhakaran Buyer Reqest ekak dai, " I need a logo for Tiger association" 