lucid_dream

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    Upathin anda ayata rupa widiyata hina penne naha.


    එහෙනන් ශබ්ද විතරද බං ඇහෙන්නේ...
    මෙහෙම බලහන්කෝ සිතෙන් පුලුවන්නේ බං අපිට මවාගන්න රූප
    ඒව පේන්න බැරිද? :oo:
     
    • Haha
    Reactions: Kevin_Fdo

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,095
    7,369
    113
    Kotahena
    හීන දැක දැක ඉඳපන්. තොපිට ඉතින් හීන විතරයි ඔක්කොම.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද ෆස්ට් ටයිම් ස්ලීපින් පැරලයිස් සිටුවේෂන් එකක් කොන්ට්‍රෝල් කර ගන්න පුළුවන් වුනා.... මාර හැපී.... :yes::yes::yes:
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    මෙවැනි සිහිනයක් අතර තුර සිහින දකින පුද්ගලයට සිහිනෙ සිටින සමාජිකයන් ,පරිසරය හා කතාව යම්තාක් දුරකට පාලනය කරන්න පුලුවන්.