Lucifer කෑව නේද?

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම ෆස්ට් සීසන් එක බලන්න ගත්තා. තාම 6 වගේ. එච්චරම සෙට් වෙන්නේ නෑ දැනටනම් මට. :(
     
    • Like
    Reactions: topkollek

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    මම ෆස්ට් සීසන් එක බලන්න ගත්තා. තාම 6 වගේ. එච්චරම සෙට් වෙන්නේ නෑ දැනටනම් මට. :(
    meka wenama hadagaththa Lucifer kenek bun api balaporoththu wena Lucifer newei. Supernatural, grimm balahan maybe set wei ubata.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් බැලුවේ පලවෙනි සීසන් එක විතරයි දෙකේ ඉදල ඇල්ලුවේ නෑ
     
    • Like
    Reactions: topkollek

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හින්දි බයිස්කෝප් එකක් වගෙ
    ඒපාර සර් කාරය ලුසිෆර් කාරයව ලංකරගෙන බාල්දිය දාගෙනද. ඒකෙනුත් සර් ෆේල් නේද?
     
    • Like
    Reactions: topkollek

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Man me mohotet bala bala inne. LOL.
    Netflix adoption ekath ekka Production quality eka drop una hati man nam observe kala.
    eka mari bun. major studio ekakai low budget cheap production ekakai wenasa
    even makeup and colors became shit

    1622539010889.png

    ------ Post added on Jun 1, 2021 at 2:46 PM

    1622539023162.png

    ------ Post added on Jun 1, 2021 at 2:47 PM
     
    • Like
    Reactions: topkollek