ප්‍රිමියො එකක් ගන්න ගානට එ වගෙ හොද සෙඩාන් එකක් අලුතෙන් ගන්න පුලුවන් වෙයිද? කොරොල්ලා එක 150 අතර වගෙ නේද යන්නෙ.100 වගෙ තියෙන හොද ඔප්ශන් මොනවද

sathi 2,3 k idapallaඅන්න හරි දැන් තමයි වාහන ගන්න නියම වෙලාව, මිනිස්සුන්ට දැන් යන එන මන් නැති නිසා අඩුවට ගන්න පුලුවන් වෙයි
mada hodala, welala, dennath epai 
colombo side eke ewada ban?sale wala oluwa udata car pen nati ganata watura giyapu photo tikak dakka. yata una nisa ganan wadi karala dei itin ape un ahu wei as usual. japan wala happila, tsunami ahu wela goda daala aai lankawet soda paluwata giya eva ganan wadi wennama epai![]()