ඌ කියෙව්වාට ගොඩක් වෙලාවට හෙන තේරුම් තියෙනවා
තාම බලන්නේ 15-16 බං වෙලාවක් නැහැ ටික ටික බලන්නේ


ඌ කියෙව්වාට ගොඩක් වෙලාවට හෙන තේරුම් තියෙනවා
තාම බලන්නේ 15-16 බං වෙලාවක් නැහැ ටික ටික බලන්නේ


ඌ කියෙව්වාට ගොඩක් වෙලාවට හෙන තේරුම් තියෙනවා
තාම බලන්නේ 15-16 බං වෙලාවක් නැහැ ටික ටික බලන්නේ

Lucifer බලන අය කිරියෙ ඇතිනෙ. Lucifer එකේ ගොඩක්ම good/bad emotional තත්වයන්ට ලගින් යන කතානෙ යන්නෙ... නිකම් නෙමෙයි හොඳ නරක, ඇත්ත කීම බොරු කීම... විපාකය වගේ දේවල් ඒකෙ ගොඩක් කතාවල් ගැබ් වෙලා තියෙනව. අපිට ගොඩක් වැදගත් එපිසෝඩ් එකක් කලින් ගියා. ඒක ගැන වෙනම කතා කරන්න ඔ්නෙ.
අන්තිමට ආපු එපිසෝඩ් දෙකම ගොඩක් හිතට වැදුණු එපිසෝඩ් දෙකක්. මම මේ අහන්න හදන්නෙ සීසන් 3 අවසානෙට ආපු 21 වෙනි කතාව බලපු අයගෙන්...
ඇත්තටම ඒ අවසාන දර්ශනයෙ උනා වගේ... ඔයාලටත් ඒ තත්වයට මූණ දෙන්න සිද්ධ උනොත්..... මොකද්ද ඇත්තටම කරන්නෙ? මෙතනදි මම අහන්නෙ, ඇත්තටම ලුසිෆර් කියල හිතල නෙමෙයි. සාමාන්‍ය කෙනෙක් විදිහට... අනිත් එක මම අහන්නෙ ගන්න තියෙන අන්තිම වැරදි තීරණ ගැන නෙමෙයි. අවංකවම... කාටවත් වරදක් නොකර... හිතේ කොණකවත් වෛරයක් නැතුව... හරිදේ හරියටත්... හොර බොරු නැතුව... මොන වගේ තීරණයක් ද ගන්න සුදුසුම?![]()
ain wela yana eka thama ithin wena mona kiyala karannada? oke aththatama beluwoth Lucifer thama widawanne hell eka wagema thama wenasak nah
Ain wena eka da karanna wenne? E wage dewal samaje athule wenna puluwan. Kaalayak asre karana kellata, thamange hithe thiyena aadare kiyaganna bariwa innakota... lagadi aduna gaththu kenek awith adare prakasha kalama e kena ta kella kemeththa denawa, thamange es idiri pitama dakinna wenakota.... eka mona tharam wedanawak wenna one da? Ain wena eka da karanna wenne? E wage dewal samaje athule wenna puluwan. Kaalayak asre karana kellata, thamange hithe thiyena aadare kiyaganna bariwa innakota... lagadi aduna gaththu kenek awith adare prakasha kalama e kena ta kella kemeththa denawa, thamange es idiri pitama dakinna wenakota.... eka mona tharam wedanawak wenna one da?
E tharam wedanawak widagena ain wela yanna puluwan nm e wage kenek ge hitha mona tharam shakthimath wenna one da.....

බලපන් පට්ට..
![]()
![]()
ඔය ටීවී සීරියස් එක
හොදයිද බන් මම තාම බලලා නෑ
