luckgrlS නම් අපුරු මිත්‍රයා

HmNRazor

Well-known member
  • මෙහෙම උන් තමා කිරියේ ඉන්න ඔනි අෑ..............:love: "ලකියා" මටත් උදව් කරලා තියනවා! Thread එක දාලා තියන නිසා කියන්නෙ ඉතින්. (නැත්තන් අපේ උන් කියනවා නේ පුප දෙනවා, ලොල්ල කනවා කියලා කවුරු හරි කරපු හොඳ වැඩක් Appreciate කලාම) සුපිරියෙක් ඉතින් අෑ "ලකියා"!! (වැඩි වැඩියෙන් accounts ලැබේවා අපේ කොල්ලන්ට දෙන්න. 🙏 :yes: )
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලක් ගර්ල්ස් කියන්නේ කෙල්ලෝ සෙට් එකක් එකතු වෙලා කරන profile එකක් බන්. ඒකයි එච්චර ඉක්මනට accounts දෙන්න පුලුවන්. තනි එකෙක්ට ඕක කරන්න බෑ :rolleyes:
    Oyai thawa kawruida inne eeke
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    1615985612589.png
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    වයිෆ් තරහ වෙලා කියලා ත්‍රේඩ් එක දාලා පැයයි ගියේ
    මූ කෝල් කරලා අපේ ගෙදරටම ඇවිත් ගේ අතු ගාලා, උයලා මගේ පයියත් ලොවලා ගියේ
     
    • Dislike
    Reactions: Candid-B

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මූවනම් සංරක්ෂණය කරන්න වටිනවා
    ඉල්ලපු ගමන් වින්10 කී එකක් දුන්නා :shocked:

    වයිෆ් තරහ වෙලා කියලා ත්‍රේඩ් එක දාලා පැයයි ගියේ
    මූ කෝල් කරලා අපේ ගෙදරටම ඇවිත් ගේ අතු ගාලා, උයලා මගේ පයියත් ලොවලා ගියේ
    ඇයි ඌට බනින්නෙ
    ------ Post added on Mar 17, 2021 at 6:35 PM
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මූවනම් සංරක්ෂණය කරන්න වටිනවා
    ඉල්ලපු ගමන් වින්10 කී එකක් දුන්නා :shocked:

    ඇයි ඌට බනින්නෙ
    ------ Post added on Mar 17, 2021 at 6:35 PM
    කවුද බන් බැන්නේ?
    හොඳක්නෙ කිව්වෙ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    වයිෆ් තරහ වෙලා කියලා ත්‍රේඩ් එක දාලා පැයයි ගියේ
    මූ කෝල් කරලා අපේ ගෙදරටම ඇවිත් ගේ අතු ගාලා, උයලා මගේ පයියත් ලොවලා ගියේ
    tissa1.png
     
    • Haha
    Reactions: Boole and luckgrlS