සුපිරි මචං. ගොඩක් මහන්සිවෙලා තියෙන බවක් පේනවා විනාඩි 2.30 ක කාලයකට Final Edit එක ආවත්.
තව ඉදිරියට හොදට කරන්න.
ජයවේවා.
Subscribed
Thanks a lot mcho
ow hena footges godak tibba. Taj mahal ekath baluwa. e tika wena video ekaka dannam
Cost eka keeyak gyada bn tour ekata ? How many days ?
Papaji![]()
1k wage giya mchn. around 7 days. Lucknow, agra and delhi giye.
![]()
patta machn.. jaya..! rep++
Thanks mcho
ලස්සනයි බන්......
ලක්නව් කිව්වම මතකෙට ආවේ ෂර්ලොක් හෝම්ස් - සිව් රහස් සලකුණ කතාවේ එක තැනක ලක්නව් බලකොටුව ගැන කියවෙනවා.
Thanks dodo

ah ehemada. poth tika nan kiyewwa but dan nan mukuth mataka ne e tika 
Adarei kochchi walata hamadama