Lucky Baskhar (2024) netflix movie මුදල් වංචාවක්ද? සෙල්ලමක්ද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama
    මේක රිලිස් වෙලා ටික දවසක්. ලංකවෙත් පෙන්නුවා. පසුව දැන් නෙට්ෆ්ලික්ස් දාලා නිසා ලියන්න හිතුනා.

    Lucky Baskhar
    2024
    Tamil
    Imdb 8+

    MV5BMjEzN2ZjYjUtZTI3NC00MzMyLWJiNDAtMDBiZGEzNTBiY2RkXkEyXkFqcGc@._V1_.jpg

    මූල්‍ය වංචා සම්බන්ද ෆිල්ම් වලට ආස අයට ආපු අලුත්ම ෆිල්ම් එකක්.

    සමහරු මේක හර්ෂද් මෙහෙතා ගේ කතාවද කියලා අහන්න පුලුවන්. නැ මේ කතාව හර්ෂද් ගැන නෙවෙයි. නමුත් කතාවට හර්ෂද් සම්බන්දයි.

    බාස්කර් කියන්නේ පහල මැද පන්තියෙන් දිළිඳු කමට වැටෙන්න ඔන්න මෙන්න ඉන්න බැංකුවක පොඩි රස්සාවක් මිනිහෙක්. හැම අතින්ම ණය, සමාජ ප්‍රශ්න, නමුත් කැපවිම උපරිමයි.

    80 අග, 90 මුල ඉන්දියාවේ මුල්‍ය පාලන තීරණ එක්ක මිනිහෙක්ට හැදෙනවා කියන්⁣නෙ ලේසි නැ. බාස්කර් මේ හිල්වලින් රිංගුව හැටි තමා කතාව තියෙන්නේ.

    කතාවේ යටි අරුත එක මුදල් වංචාව කරන හැටි නෙවෙයි. වංචාව see more ...

    මෙකේ සමහර කියවන කතා ස්කැමර්ලා පිරමිඩ්කාරයෝ කියන්න ගනිවි. උන්ගේ කෝස් වල මේ කතාව බලන්න කියාවි. ඇයි කියලා තේරෙයි බැලුවොත්. මොකද මෙකේ යටි අරුත උන්ට මාකට් කරන්න පුලුවන්.

    කොච්චර හොද කතාවක් උනත් හැදෙන්නේ ඉන්දියාවේ නිසා ඉන්දියානු අභිනයේ විගඩම් හා තිරරචනයේ ඉන්දියානුමය දියවිම දැකගන්න පුලුවන්. ඒ නිසා ෆිල්ම් එක තව හොඳට කරන්න තිබ්බාද නැද්ද කියලා ඔයාලාට තේරෙයි.

    බලං ඉන්න පුලුවන් එකක්
    නෙට්ෆ්ලික්ස් තියනවා.

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama
    Season kiyak tiyed boza eke balanna haduwe 🙂
    හර්ෂද්ගේ Scam 1992 එකේ තනි සීසන් එකයි එපි 10යි.

    තව එකක් තියනවා තෙල්ගි සම්බන්ද. Scam 2003 ඒකත් දහයයි.

    ඒ වගේම බලලා නැත්තතම් farzi බලන්න. හොර සල්ලි ගැන කතාවක්.

    meka cheesy wadiy, Scam 1992: Harshad ge series eka nm supiriy
    ඉන්දියානු දියවීම කියලා සඳහනක් දැම්මේ ඒකයි.
    ------ Post added on Nov 29, 2024 at 7:15 PM
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේක රිලිස් වෙලා ටික දවසක්. ලංකවෙත් පෙන්නුවා. පසුව දැන් නෙට්ෆ්ලික්ස් දාලා නිසා ලියන්න හිතුනා.

    Lucky Baskhar
    2024
    Tamil
    Imdb 8+

    MV5BMjEzN2ZjYjUtZTI3NC00MzMyLWJiNDAtMDBiZGEzNTBiY2RkXkEyXkFqcGc@._V1_.jpg

    මූල්‍ය වංචා සම්බන්ද ෆිල්ම් වලට ආස අයට ආපු අලුත්ම ෆිල්ම් එකක්.

    සමහරු මේක හර්ෂද් මෙහෙතා ගේ කතාවද කියලා අහන්න පුලුවන්. නැ මේ කතාව හර්ෂද් ගැන නෙවෙයි. නමුත් කතාවට හර්ෂද් සම්බන්දයි.

    බාස්කර් කියන්නේ පහල මැද පන්තියෙන් දිළිඳු කමට වැටෙන්න ඔන්න මෙන්න ඉන්න බැංකුවක පොඩි රස්සාවක් මිනිහෙක්. හැම අතින්ම ණය, සමාජ ප්‍රශ්න, නමුත් කැපවිම උපරිමයි.

    80 අග, 90 මුල ඉන්දියාවේ මුල්‍ය පාලන තීරණ එක්ක මිනිහෙක්ට හැදෙනවා කියන්⁣නෙ ලේසි නැ. බාස්කර් මේ හිල්වලින් රිංගුව හැටි තමා කතාව තියෙන්නේ.

    කතාවේ යටි අරුත එක මුදල් වංචාව කරන හැටි නෙවෙයි. වංචාව see more ...

    මෙකේ සමහර කියවන කතා ස්කැමර්ලා පිරමිඩ්කාරයෝ කියන්න ගනිවි. උන්ගේ කෝස් වල මේ කතාව බලන්න කියාවි. ඇයි කියලා තේරෙයි බැලුවොත්. මොකද මෙකේ යටි අරුත උන්ට මාකට් කරන්න පුලුවන්.

    කොච්චර හොද කතාවක් උනත් හැදෙන්නේ ඉන්දියාවේ නිසා ඉන්දියානු අභිනයේ විගඩම් හා තිරරචනයේ ඉන්දියානුමය දියවිම දැකගන්න පුලුවන්. ඒ නිසා ෆිල්ම් එක තව හොඳට කරන්න තිබ්බාද නැද්ද කියලා ඔයාලාට තේරෙයි.

    බලං ඉන්න පුලුවන් එකක්
    නෙට්ෆ්ලික්ස් තියනවා.

    මේ දැන් බලල ඉවර උනා විතරයි!
    පට්ට! :love: